පළමු ලෝක යුද්ධයට වඩා මිනිසුන් මරණයට පත් වූ ලොව දරුණුම වසංගතය- ස්පැනිෂ් ෆ්ලූ
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වන විට කොරෝනා හෙවත් කොවිඩ්-19 (COVID-19) වෛරසය ගෝලීය වසංගත රෝගයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. අද වන විට මේ වසංගතය හේතුවෙන් මිලියන 1.3 කට වැඩි ප්‍රමාණයක් (1,302,129) මරණයට පත් වී තිබෙනවා. චීනය මුල් කරගෙන මෙම වසං ගතය ආරම්භ වූවත්, වසංගතයේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමරිකා ඒක්සත් ජනපදය, යුරෝපය හා ඉන්දියාව වී තිබේ….