භූමිදානය ගැන තීන්දුවක් ගත්තේ කැබිනට් රැස්විමේදි – අමාත්‍ය චමල් රාජපක්ෂ
කොරෝනා වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමිදානය කිරීමට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ් සඳහා යම්කිසි ප්‍රදේශයක් ඉකුත් සඳුදා පැවති කැබිනට් මණ්ඩලයේදි නියම කළ බවද ඔහු පවසයි. බෞද්ධ ජනතාව හා හින්දු ජනතාවද ඔවුන්ගේ සංස්කෘතික සම්ප්‍රදායන් ඉෂ්ඨ කරන්න ඉලුවහොත් සෞඛ්‍ය නීති රීතින්…