කළුතරදී සිදු වූ ඉතිහාසගත සැත්කම

කළුතරදී සිදු වූ ඉතිහාසගත සැත්කම

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අධිබල ලේසර් කිරණ භාවිතයෙන් පුද්ගලයෙකුගේ වකුගඩුවක් තුළ තිබූ විශාල ප්‍රමාණයේ ගලක් ඉවත් කිරීම කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ දී  සිදුකෙරුණි. මෙය මෙරට වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පිටුවක් ද පෙරළමින් සිදුවූ බව එම කාර්යයට සම්බන්ධ වූ වෛද්‍ය කණ්ඩායම කියා සිටි. කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ D ශල්‍යාගාරයේ දී පුද්ගලයෙකුගේ වකුගඩුවක් තුළ තිබූ සෙන්ටිමීටර 4ක…

අග්‍රාමාත්‍ය ජන්ම දිනය නිමිත්තෙන් බෝධි පූජාමය පිංකමක්

අග්‍රාමාත්‍ය ජන්ම දිනය නිමිත්තෙන් බෝධි පූජාමය පිංකමක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් එතුමාට ආශිර්වාද පතා විශේෂ බෝධිපූජාමය පිංකමක් අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පාර්ලිමේන්තු බෞද්ධ සංගමය විසින් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සමග  එක්ව මෙය සංවිධානය කෙරිණි. මරදාන බෞද්ධායතනාධිපති පූජ්‍ය ලුණුගම්වෙහෙර විමලානන්ද හිමියන් විසින් කෙටි අනුශාසනාවක් පැවැත්වීමෙන් අනතුරුව පිරිත් සජ්ඣායනා කොට  අග්‍රාමාත්‍යතුමාට සෙත්…

ලංකාවේ මාළු ගැන රොයිටර් පුවත් මවන අපේ ඇමති

ලංකාවේ මාළු ගැන රොයිටර් පුවත් මවන අපේ ඇමති

මත්ස්‍ය කර්මාන්තය සම්බන්ධ දුර්මත දුරු කිරීමට යයි පවසමින් පෙරේදා මාධ්‍ය හමුවක් පවත්වා අමු මාළුවෙකු අනුභව කළ දිලිප් වෙදආරච්චි විපක්ෂ මන්ත්‍රීවරයාගේ සංසිද්ධිය මේ වනවිට ලෝකයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ගණනාවක කථාබහට ලක්වන සිදුවීමක් බවට පත්ව ඇත. මෙම පුවත විදෙස් මාධ්‍ය වෙත යොමු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ රොයිටර් පුවත් සේවයේ වාර්තාකරු පළ කළ පුවත ඔස්සේය. රොයිටර් මෙම පුවත…

putin
|

පූතින්ට වරමක්

රුසියාවේ ජනාධිපති පූතින් ට අධිකරණ මුක්තිය පිරිනැමෙන නව පනතකට එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සහාය හිමි වී තිබේ. මෙම පනතට අනුව, පූතින්ගේ ජනාධිපති ධුර කාලය නිමා වීමෙන් පසුව ඔහුට හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට කිසිවෙකුට නොහැකි වනු ඇත. මෙම පනත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පවෙල් ක්‍රශේනින්නිකොෆ් කියා සිටියේ ජනාධිපතිවරයාට මුක්තිය පිළිබඳව…

ජනාධිපති ජාතිය ඇමතීමේ ප්‍රකාශයේ විශේෂ කරුණු
|

ජනාධිපති ජාතිය ඇමතීමේ ප්‍රකාශයේ විශේෂ කරුණු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම පදවි ප්‍රාප්තියේ පළමු වසර සමරන අද දිනයේ සියලුම රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකා ඔස්සේ ජාතිය ඇමතීය. එහිදී ඔහු පැවසුවේ ජනතාව තමන්ගෙන් කළ ප්‍රධානතම ඉල්ලීම ‘රට බේරාදෙන්න’ යන්න බවය. ජනතාව ඉල්ලා සිටි ආකාරයට රට සුරක්ෂිත කරන්නට අවශ්‍ය පියවර මෙම කෙටි කාලය තුල දී ගෙන ඇති බවත් තවදුරටත් ජනතාව ඒ ගැන බිය සැක තබාගත…

කොරෝනා කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේ දී තීරණ රැසක්

කොරෝනා කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේ දී තීරණ රැසක්

කොරෝනා කොවිඩ් 19 වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී රැස්විය. මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් නියෝජනය කරන අතර, සෞඛ්‍ය…

විල්පත්තු අරගලයේදී මාධ්‍ය දැක් වූ දායකත්වය අගයයි

විල්පත්තු අරගලයේදී මාධ්‍ය දැක් වූ දායකත්වය අගයයි

විල්පත්තුව වන විනාශයට එරෙහිව ගෙනගිය අරගලයේදී මාධ්‍ය දැක් වූ දායකත්වය පරිසර යුක්ති කේන්ද්‍රය අගය කර තිබේ. ඔවුන් පවසන්නේ, විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පරිවාර වනාන්තර විනාශ කරමින් හිතුමතේ කළ විනාශය වහාම වළක්වා ගැනීම උදෙසා තමන් ගෙන ගිය අරගලයට අද වටිනාකමක් ලැබී ඇති බවයි. එය බොහෝ පිරිසකගේ නොපසුබට උත්සාහයේ ප්‍රතිඵලයක් බව ද පරිසර යුක්ති කේන්ද්‍රය සිහිපත් කර තිබේ.

school bags in sri lanka

පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ තීරණය අද

පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ තීරණය අද ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ඊයේ කොරෝනා කාර්ය සාධක බලකායේ නියෝජිතයින් සමග දීර්ඝ ලෙස සකාච්ඡා කළ බවයි. පසුගිය 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තුන්වැනි පාසල් වාරය ලබන 23 වැනිදා දක්වා කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය මීට…

රට වහන්න බෑ. කොරෝනා එක්ක අවුරුදු තුනහමාරක් දීගයක්

රට වහන්න බෑ. කොරෝනා එක්ක අවුරුදු තුනහමාරක් දීගයක්

කොරොනා වෛරසය සමග තවත් අවුරුදු තුනහමාරක් පමණ ජීවත් වීමට සිදුවන නිසා රට වසා තැබීමට හැකියාවක් නැතැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි. කොරෝනා වෛරසය ගැන කිසිදු රටක් මුලදී ගත් තීරණ වර්ථමානයේදී නොගන්නා බවද ඇය සඳහන් කළාය. ලෝකයේ කිසිවකු නොදන්න වෛරසයක් ගැන මුල් අවස්ථාවේ දී ගන්නා ලද ක්‍රියාමාර්ග දැන් අනුගමනය නොකරන බවද ඇය කියා සිටියාය….