ක්‍රීඩකයින් ගේ නිරෝධායනය ගැන ගම්මු කළබලයට
එල් .පී.එල්. තරඟාවලිය සදහා පැමිණි ක්‍රීඩකයින් තිදෙනෙකු රන්න කහඳාමෝදර ප්‍රදේශයේ සංචාරක හෝටලයක් තුළ නිරෝධායනය සදහා රඳවා තැබීම පිළිබදව කහඳාමෝදර ප්‍රදේශවාසීහු කළබලයට පත්ව තිබුණි. ප්‍රදේශවාසීන් පවසන්නේ නිරෝධායන මධ්‍යස්ථානයක් බවට සදහන් කරන කිසිදු පුවරවක් ප්‍රදර්ශනය නොකොට මෙම සංචාරක හෝටලය තුළ නිරෝධායනය වෙන ක්‍රීඩකයින් නවතා ඇති බවයි. මේ ප්‍රදේශය අයිති තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට. ඒ අය මේ…