සුළි කුණාටු තත්ත්වයට මුහුණ දීමට පෙරසූදානමක්
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හා ඉදිරි සුළි කුණාටු තත්ත්වයට මුහුණ දීම සඳහා සියලුම රාජ්‍ය ආයතන පෙරසූදානම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් මැදිරිගිරිය,ලංකාපුර හා වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල විශේෂයෙන් තාවකාලික රැදවුම් මධ්‍යස්ථාන 09ක් හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ.ධර්මසිරි මහතා පවසයි. දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව පැවසුවේ අද (02) ඉදිරි සුළි…