ස්විට්සර්ලන්ත තානාපතිවරයා අධිකරණ අමාත්‍යතුමන් හමුවේ

ස්විට්සර්ලන්ත තානාපතිවරයා අධිකරණ අමාත්‍යතුමන් හමුවේ

ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යාංශයේ දී මුණ ගැසුණි. දෙරටට අදාල විවිධ කරුණු පිළීබඳ සාකච්ඡාවට ලක් කල අතර ගරු අමාත්‍යවරයා විසින් අනාගතයේ දී අධිකරණ හා නීතිය පසඳලිමේ ක්ෂේත්‍රයන් තුල සිදුකිරීමට බලාපොරොත්තු වන පියවරයන් පිළිබඳ මෙහිදි ප්‍රකාශ කරන ලදි. බන්ධනාගාර තුල තදබදය නිසා ඇතිවි ඇති…

අමලා පෝල් පින්තූර පටලැවිල්ලක

අමලා පෝල් පින්තූර පටලැවිල්ලක

ජනප්‍රිය දමිල, තෙළෙඟු චිත්‍රපට රැසක දකින්නට ලැබුන සුරූපි අමලා පෝල් මේ වනවිට මුම්බායි අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත. එයට හේතුව වී ඇත්තේ අමලාගේ හිටපු පෙම්වතා වන භව්නින්දර් සිං හා ඇය පෙනී සිටින විවාහ ඡායාරූප කිහිපයක් යමෙකු විසින් අන්තර්ජාලයට යොමු කර තිබීම හේතුවෙනි. වාර්තා වන අන්දමට එය සිදු කර ඇත්තේ භව්නින්දර්ට හිතවත් ගායිකාවක් වන අතර,…

චන්දිමාල් ජැෆ්නා ස්ටැලියන්ස්ට පළමු පරාජය ගෙනදෙයි

චන්දිමාල් ජැෆ්නා ස්ටැලියන්ස්ට පළමු පරාජය ගෙනදෙයි

මෙම තරඟයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට කළම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසිය වාසිය දිනාගත් කළම්බෝ කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ආරාධනා කර සිටියා. පිවිසි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 148ක් පමණයි. ලකුණු 149ක ඉලක්කය සපුරාලීම…

කාලේ බෝතල් ගැන තීරණයක්

කාලේ බෝතල් ගැන තීරණයක්

මත්වතුර අලෙවි සැල් මගින් අලෙවි කරන කාලේ ප්‍රමාණයේ බෝතල් භාවිතය නිසා විශාල පරිසර හානියක් සිදුවන බව පරිසරවෙව්දීන් මෙන්ම විද්වතුන් ද අවස්ථා ගණනාවනක දී කරුණු පැහැදිලි කර තිබේ. මේ නිසා මත්වතුර අඩංගු කාලේ බෝතල් අවිදිමත් ලෙස බැහැර කිරීම නැවැත්වීම සම්බන්ධව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය අවධානය යොමු කරන ලදී. මධ්‍යසාර අඩංගු කාලේ බෝතල් භාවිතය තහනම්…

යාපනයේ ජල ගැලීම් ඉහළට

යාපනයේ ජල ගැලීම් ඉහළට

යාපනය දිස්ත්‍රික්කයේ ජල ගැලීම් තත්ත්වය ඉහළ යමින් ඇතැයි දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා පවසයි. වර්ෂාවෙන් දිස්ත්‍රික්කයේ පවුල් 16,250 ක පුද්ගලයින් 54,163 දෙනෙකු පීඩාවට පත් ව ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය. ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයින් සංඛ්‍යාව 3393 කි. මේ අතර කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වැව් දෙකක් මේ වනවිට වාන් දමමින් පවති.

police

පොලිසියේ කොවිඩ් පොකුර 1277ක් වේ

ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 264 දෙනකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1277ක් බවද එම ආරංචි මාර්ග පවසනවා. මෙම ආසාදිත නිලධාරීන් දිවයිනේ පොලිස් ස්ථාන 85කින් වාර්තා වී ඇති බවද එම ආරංචි මාර්ග…