ගැබිනි මවකට බරපතළ තුවාල සිදු කර සහ දියණියන් මරු තුැරුලට ගෙනගිය යතුරුපැදිකරු
|

ගැබිනි මවකට බරපතළ තුවාල සිදු කර සහ දියණියන් මරු තුැරුලට ගෙනගිය යතුරුපැදිකරු

මොරටුව ප්‍රදේශයේ  එගොඩඋයන නව ගාලු පාරේ ජෝසප් පෙදෙස ඉදිරියේ ඇති  පදික මාරුවේදී යතුරුපැදියක ගැටී ගැබිනි මවක් සහ ඇයගේ කුඩා දැදැරියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමේදී දැරියන් දෙදෙනා මියගොස් සිටි බවත් ගැබිණි කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද  එගොඩ උයන පොලීසිය පැවසීය. අනතුරෙන් බරපතළ තත්ත්වයේ පසුවු ගැබිනි මවගේ කුස තුළ…

bogambara

බන්ධනාගාර හා පොලිසිවල සිදුවන ඝාතන සම්බන්ධව වගකීම කාටද?

ජවිපෙ තහනම් වකවානුවේ මුල් යුගයේදී, 1985දී මම වරක් අප මිත්‍ර මනෝජ් ප්‍රේමකීර්ති සමග ජවිපෙ වෙනුවෙන් අත්පත්‍රිකා බෙදීමට බුලත්සිංහල අතුර නගරයට ගියෙමි. එවකට කීර්ති පාසල් ශිෂ්‍යයෙකි. මම පාසලින් ඉවත් වී විශේෂ ඉංජිනේරු ආධුනිකයකු ලෙස වෝකර් පුත්‍ර සමාගමේ සේවය කරමින් සිටියෙමි. අප දෙදෙනා වෙන වෙනම හතරට පහට නැමූ පත්‍රිකා ඉරිදා පොළට පැමිණි මිනිසුන්ට බෙදමින් සිටියදී එම පත්‍රිකාවක්…

වෙහෙරගොඩයාය අක්කර 2000ක පැල සි‍ටුවීම අරඹයි

වෙහෙරගොඩයාය අක්කර 2000ක පැල සි‍ටුවීම අරඹයි

ආන්දෝලනයට පත් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අනවසර වගා කරුවන්ගේ ග්‍රහණයට පත්ව තිබූ වෙහෙරගොඩයාය ප්‍රදේශයේ අධිකරණ නියෝග මත සන්තකය පවරා ගත් අක්කර 2000ක පමණ භූමියක වන වගාව ආරම්භ කරමින් පැල 2000ක් සි‍ටුවීමට වනජීවී නිලධාරින් හා ප්‍රදේශවාසී පරිසර හිතකාමී මිනිසුන් ක්‍රියා කළ හ. ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මෙම ප්‍රදේශය වසර කිහිපයක් තිස්සේ අනවසර වගා…

covid infections today

අඹගමුවේ කොවිඩ් ආසාදිතයන් ගණන අසු එක දක්වා ඉහලට

අඹගමුව සෞඛ්‍ය බල ප්‍රදේශයේ 05වන දින කොවිඩ් 19 ආසාදිතයන් විසි එක් දෙනකු  හමුවිමත් සමග මෙම බල ප්‍රදේයේ කොවිඩ් ආසාදිතයන් ගනන අසු එක දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. කාමදේවන් මහතා පවසයි. මෙම ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදියන් ලෙස හමුවු පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් මෙසේ 05වන දින…

china-moon

චීන්නූ සඳ මත ධජ ඔසවයි

චීනය සිය ධජය සඳ මත එසවූ දෙවන රට බවට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සඳ තරණය කළ ලොව පළමු රට බවට පත්වුයේ 1969 වසරේ දී සඳ තරණය කළේ ගගනගාමීන් සහිත ඇපලෝ 11 යානය මගින් අමෙරිකාවය. එහිදී සිය ධජය සඳ මත එසවීමට අමෙරිකානු ගගනගාමීන් සමත් විය. චීනය ගගනගාමීන් රහිත චැන්ග් අ ෆයිව් අභ්‍යවකාශ යානය…

ආපදාවට පත් උතුරේ ජනතාවට යුධ හමුදාව සහ නාවික හමුදාව සහන සලසයි

ආපදාවට පත් උතුරේ ජනතාවට යුධ හමුදාව සහ නාවික හමුදාව සහන සලසයි

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් රට තුළට ඇතුලු වු “බුරවි” සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් උතුර සහ උතුරුමැද ප්‍රදේශයන්හි ජනතාව වෙත ආපදා සහන සැලසීම සඳහා යුධ හමුදා සහ නාවික හමුදාව සහය දක්වමින් සිටියි. “බුරවි” සුළි කුණාටුවත් සමඟ ඇතිවු අධික වැසි හේතුවෙන් යුධ හමුදාව විසින් ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය, කිළිනොච්චිය සහ මුලතිව් බල ප්‍රදේශ ආවරණය කරමින් හානියට පත් දේපළ…

rock

මෝහිණි ඇල්ල අසල ගල් පර්වත මාර්ගයට කඩා වැටෙයි

මධ්‍යම කදුකරයට පවතින වර්ෂාවත් සමග හැටන් නල්ලතන්නිය මාර්ගයේ මෝහිණි ඇල්ල අසල පස් කන්දක් සමග ගල් පර්වත මාර්ගයට කඩා වැටිමත් සමග එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන හිටි අතර රථ වාහන ධාවනය සදහා එක් මංතිරුවක් යථා තත්වයන්ට පත් කිරිමට මාර්ග සංවර්දන අධිකාරිය මගින් පියවර ගන්නා ලදි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මාර්ග සංවර්ධන අධිකාරියේ…