හඳුනානොගත් රෝගයක් – දැනට රෝගීන් 140ක්

හඳුනානොගත් රෝගයක් – දැනට රෝගීන් 140ක්

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි හඳුනානොගත් රෝගයක් හේතුවෙන් පුද්ගලයින් 140 දෙනෙකු රෝහල්ගත කර තිබේ. එම රෝගීන්ට වමනය සහ ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අදාළ රෝගීන් PCR පරික්ෂණ සඳහා යොමු කළද ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව වාර්තා වී ඇත. රෝගීන් අතර ළමුන් ද සිටින බව සඳහන් වේ.

සැලෙන සෙලවෙන සිතුවම් අඳින කලා කරුවානන්

සැලෙන සෙලවෙන සිතුවම් අඳින කලා කරුවානන්

ලංකාවේ පොළවේ තිබෙන විවිධ බස් වර්ගවලින්,පස්වල පැහැයෙන් හා වර්ණයෙන් හා පස් දියකර ඒ පස් වර්ගවල වර්ණයෙන් සකස්කර ගත් සායමෙන් විවිධ නිපැයුම් සිදුකරන මේ අපේ කතාන්දරයේ කතා නායකයා දක්ෂයෙකි. ලීයක වර්ණය,ලීයක හැඩය ද, රුක් මුලක ඇති සැඟවුණු කලාව ද එක් කරමින් ස්වාභාවික ආකාරයට නව නිපැයුම් සිදුකරන මේ මිනිසා සැලෙන, සෙලවෙන,චලනයවන සිතුවම් හා නිපැයුම් හා මුර්ති ද…

galle

ගාල්ලේ දරිද්‍රතාවය තුරන් කිරීමට දැවැන්ත වැඩසටහනක්

ගෘහ ආර්ථිකය සහ   පෝෂණය කර පවුල් ඒකක සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කය තුළ වඩාත් විධිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා මුලික  කාර්යභාරය සියල්ල  ඉටු කර ඇති බවත් ප්‍රාදේශිය ලේකම් කාර්යාල මඟින් ලබා ගන්නා සියලු තොරතුරු  අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම වෙනුවෙන්  ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය  තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය වෙත යොමු කර ඇති බවත්…

pasipic

පැසිපික් කිරිසුදු ඉස්සෝ ගාල්ලෙන්

ඉතාමත් පහසුවෙන් නව තාක්ෂණය සමග මුසුව  ක්‍රියාත්මක කළ හැකි පැසිපික් සුදු ඉස්සන් ටැංකි තුළ වගා කිරීමේ ව්‍යාපෘතියක්  ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන බව ජල ජීවි වගා ව්‍යාප්ති අංශය පියවර ගෙන තිබේ. කෘෂිකර්ම අංශ නව්‍යකරණ  ව්‍යාපෘතිය  හා ජාතික ජලජීවි වගා  සංවර්ධන අධිකාරිය  ඒකාබද්ධව  මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක  කෙරේ. රවුම් ටැංකි ව්‍යාපෘතියක් සඳහා  රුපියල්  මිලියන 04ක පමණ දල…

wathuu

වතු කම්කරුවන් නිහඩ විරෝධතාවයක

වතු කම්කරු වැටුප් වැඩි කරන බව 2021 අය වැය යෝජනාවලදි පැවසුවද ඒ සදහා අය වැය මගින් මුදල් වෙන් කරදිමට පියවර ගෙන නොමැති බව පවසමින් සමස්ථ ලංකා වතු කම්කරු සංගමය විසින් සංවිධානය කරන ලද  නිහඩ විරෝධතාවයක් 06වන දින හැටන් නගර මධ්‍යයේදි පවත්වන ලදි. මෙහිදි මෙම විරෝධතාකරුවන් රැවටිලි එපා 1000 ගෙවනු, හාල් 120,පොල් 100, සිනි 150, වැටුප…

එස්. බී නිසා ශ්‍රී.ල.පො.පෙ ට බහුතර මන්ත්‍රීන් පිරිසක්

එස්. බී නිසා ශ්‍රී.ල.පො.පෙ ට බහුතර මන්ත්‍රීන් පිරිසක්

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතර මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වුණේ තමන් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කළ නිසා යයි එම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  එස්. බී . දිසානායක මහතා පවසයි. ජයග්‍රහණය කිරීම ඉතාමත්ම අසීරු ආසනයක් වන නුවරඑළිය  ජයග්‍රහණය කිරීම සහ එම දිස්ත්‍රික්කයෙන් සිංහල මන්ත්‍රීවරු තිදෙනෙකු  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ප්‍රවේශ වීම…

විදුහලක ගුරු මහත්මියකට කොවිඩ්

විදුහලක ගුරු මහත්මියකට කොවිඩ්

හැටන් අධ්‍යාපන කලාපයේ නොර්වුඩ් ද්‍රවිඩ විදුහලේ ගුරු මහත්මියක් කොවිඩ් ආසාදියකු බවට හදුනා ගැනිමත් සමග සෞඛ්‍ය උපදෙස් මත එම විදුහල සතියක පමන කාලයකට වසා දැමිමට පියවර ගන්නා බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි. ශ්‍රිධරන් මහතා පවසන ලදි. මෙම ගුරු මහත්මිය දරු ප්‍රසුතිය සදහා නිවාඩු ලබා ගොස් නැවත රැකියාව සදහා පැමින ඇති බවත් මෙම ගුරු මහත්මිය පි….

කිරි ගොවියා ගොනාට අන්දන දේශීය කිරි ගව ගොවිතැන

කිරි ගොවියා ගොනාට අන්දන දේශීය කිරි ගව ගොවිතැන

දියර කිරි පානයට ජනතාව වැඩි වශයෙන් හුරු කරවමින් දේශීය කිරි ගව කර්මාන්තය වැඩි දියුණු කිරිමට රජය මෙවර අය වැයෙන් දේශිය කිරි ගව කර්මාන්තය වෙනුවෙන් විශාල මුදලක්වෙන්කර දේශීය ගොවියා නගා සිටුවිමට කටයුතු කරන බව කිවත් තමන්ට කිසදු සහනයක් නැතිව කිරි ගව ගොවි කර්මාන්තය අතහැර දැමිමට සිදුව ඇතැයි කිරි ගව ගොවීන් කියති. දේශීය කිරිගව ගොවියා නගා සිටුවිමට…

වන්නියම්කුලම වැව අනතුරේ

වන්නියම්කුලම වැව අනතුරේ

බුරවි සුළි කුණාටුවෙන් බලපෑමක් ඇතිවේ යැයි සැකපල කරමින් කඩ පනහ වැවේ (වන්නියම්කුලම වැව) සොරොව්ව විවෘත කර දින හතරකට ආසන්න කාලයක් සොරෙව්ව වසාදැමීමට කටයුතු නොකිරිමෙන් වැවේ තිබූ ජල පරිමාවෙන් අඩි හයක් අඩුවි තිබෙනා බවත් අනුරාධපුර මහ නගර සභාවේ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරින් ඊට වගකිව යුතු බව කඩ පනහ වැව පරිහරණය කරන්නන් චෝදනා කළහ. කඩ පනහා අවට ජනතාව…