මහර රැඳවියන් මිය ගියේ කෙසේ දැයි ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු රටට හෙළි කරන්න

මහර රැඳවියන් මිය ගියේ කෙසේ දැයි ස්වාධීන පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු රටට හෙළි කරන්න

පසුගිය නොවැම්බර් 29 වන දින මහර බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමේ අරමුණින් යැයි පවසමින් රැඳවියන් 11 දෙනෙක් ඝාතනයට ලක් කිරීම හා රැඳවියන් 107 දෙනෙක්ට තුවාල සිදු කිරීම පිළිබඳ වදහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතු‍වේ දැඩි අවධානය යොමු වී ඇත. ප්‍රථමයෙන්ම එකී සිදුවීම හේතුවෙන් මිය ගිය රැඳවියන්ගේ ඥාතීන් වෙත අපගේ බලවත් ශෝකය පළ කරන අතර තුවාල…

coronavirus tips

ගත වූ පැය24 තුල කොළඹින් ආසාදිතයින් 526ක්

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 798 දෙනෙකු ගෙන් 526 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 175 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිතයින් වන අතර ඊයේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 12,604ක් වේ….

parliament-of-sri-lanka

ඇමතිවරු නොසන්සුන්….

ඉතිහාසය තුළ බිහි වූ ඉතා ශක්තිමත් රජයක් ලෙස සැලකෙන වර්තමාන රජයේ ඇමති මණ්ඩලය පසුගිය දින වල සිදු වූ ඇමති මණ්ඩල පත්කිරීම් හා වෙනස් වීම්, අමාත්‍ය මණ්ඩල විෂය පතයන් වෙන් කිරීම් හා ඒ ඒ අමාත්‍යංශයන් වෙත තිබු විවිධ ආයතන වෙනස් කිරීම් සිදු කිරීම සම්බන්ධව යම් නොසන්සුන් තාවයකට පත්ව තිබේ. මේ අතර පසුගිය දා ජනාධිපතිවරයා විසින් 20…

දික්ඔය විෂබීජ හරණයට

දික්ඔය විෂබීජ හරණයට

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ වැඩි වශයෙන් ජනතාව ගැවසෙන ස්ථාන විෂබීජ හරණය කිරිමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සදහා ප්‍රදේශයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන නිරන්තරයෙන් විෂබීජ…

මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වෙයි

මෙරට ලාබාලතම කොවිඩ් මරණය වාර්තා වී තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිදෙකු වන අතර බිළිදාගෙ වයස දින 20ක් බව වාර්තා වෙයි. රාේහල් බලධාරින් වැඩිදුරටත් සදහන් කළේ දරුවාගේ මවට සහ පියාට වෙෙරසය වැළදී නොමැති බවත් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් දරුවා ජිවිතක්ෂයට පත් වි තිබෙන බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය අදයි

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාව  සිය 70 වන සංවත්සරය අද (‍9) අභිමානවත්ව සමරයි.  ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් විවිධ තරාතිරම් වලට අයත් නාවික පුද්ගලයින් 1729ක් ඊළග තරාතිරම් දක්වා උසස් කිරීමට කටයුතු කෙරිණි. එමෙන්ම නාවික හමුදාධිපතිතුමන්ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම  නාවික විධානයකම නාවික සම්ප්‍රදායන්…

dna

මිය ගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු අවසන්

මහර ගැටුමෙන් මිය ගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදු කර අවසන් බව ‌පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි. පහුගිය 29 දා මහර බන්ධනාගාරයේ ඇති වු ගැටුමෙන් රැඳවියන් 107 කු තුවාල ලබා 11 කු ජිවිතක්ෂයට පත් වි තිබුණි. දින ගණනාවක් ගත වුවද මේ මෘත ශරිර හඳුනා ගැනිම ගැටලුවක්ව පැවති…