බසයෙන් අනාගතයට ජනවාරියේ

බසයෙන් අනාගතයට ජනවාරියේ

“බසයෙන් අනාගතයට” වැඩසටහනේ දෙවන අදියර ලබන ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට කටයුතු සූදානම් කෙරේ. ඒ යටතේ පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කෙරුණු බස් රථ 20ක් දිස්ත්‍රික්ක 20ක පුස්තකාල නොමැති පාසල් සඳහා පරිත්‍යාග කිරීමට නියමිතය. “බසයෙන් අනාගතයට” වැඩසටහන පසුගිය අගොස්තු මාසයේදී ආරම්භ කෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුවය. ඒ ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් රථ පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය…

ආණ්ඩුවට එරෙහිව ක්‍රීයාකල මාධ්‍යවේදියෙක්ට මරණීය දණ්ඩනය

ආණ්ඩුවට එරෙහිව ක්‍රීයාකල මාධ්‍යවේදියෙක්ට මරණීය දණ්ඩනය

ඉරානයේ සිටි ප්‍රකට මාධ්‍යවේදියෙක් ට මරණීය දණ්ඩනය ලබා දී තිබේ. ජංගම දුරකථන මෙවලමක් භාවිත කර රට තුළ ජනතාව කුපිත කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවිය. රුහොල්ලා සාම් නමැති එම මාධ්‍යවේදියාව ඊයේ  (12) එල්ලා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහුට දුන් දඬුවම ඉවත්කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිය ද එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය.

lpl

LPL – පළමු අවසන් පූර්ව තරගය අද

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (13) රාත්‍රී 7ට  කලම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය. දෙවන අවසන් පූර්ව තරගය දෙසැම්බර් 14 වැනිදා දඹුල්ල වයිකින් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වේ. ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ලබන වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී…

ළමා අපචාර සිදුකරන්නන්ට අනතුරු ඇඟවීමක්

ළමා අපචාර සිදුකරන්නන්ට අනතුරු ඇඟවීමක්

ළමා අපචාර, ස්ත්‍රී දූෂණ හා මංකොල්ලකෑම් වැනි අපරාධ සිදුකරන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ගේ ඡායාරූප හා තොරතුරු මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත්කරනු ලබන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. සෑම පුරවැසියෙකුටම එක හා සමාන ලෙස  නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේ නම් තමන් අමාත්‍යධුරයේ රැඳී නොසිටින බව ද ඒ මහතා අවධාරණය කරයි. කෙසේවෙතත් අපරාධ…

Coronavirus3

ජර්මනියේ කොරෝනා මරණ  ඉහළට

නත්තලට පෙර දෙවන වරටත් රට වසා දැමීමේ අවදානමකට ජර්මනිය මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජර්මනියෙන් ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 585 ක් සහ නව ආසාදිතයන් 29875 ක් වාර්තා වූ අතර එය එරට මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස සටහන් වේ. ඉකුත් නොවැම්බර් මස සිට අර්ධ ලෙස රට වසා…

අබ ඇටයක් තරම්වත් මිනිස් ජීවිතයක වටිනාකමක් නැති රටක අයිතිවාසිකම් රකින්නේ කොහොමද?

philp

නීතියට පිටින් ඝාතන රැසක්

බන්ධනාගාර තුල  පමණක් නොව ඉන් පිටත සමාජයේත් පහුගිය මාස කිහිපය තුල නීතියට පිටින් ඝාතන රැසක් සිදු වී ඇතැයි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුයේ 72 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන්  (10) දින රයිටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය හා වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකතුමුතව විසින් පවත්වන…

Dulan-Dasnyake

මිලිටරීකරණයෙන් වසංගතය පාලනය කිරීම කණගාටුදායකයි

සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීමෙන් කොවිඩ් 19 වසංගතය පාලනය කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබියදී ශ්‍රි ලංකාව තුල මිලිටරීකරණයෙන් එය පාලනය කිරීමට වත්මන් පාලක පන්තිය කටයුතු කරමින් සිටීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් බව ළමා හිංසනයට තිත පදනමේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පවසයි. ඇය එසේ පැවසුයේ පහුගිය දෙසැම්බර් 10 වෙනිදාට යෙදී තිබු ජාත්‍යන්තර මානව හිමිකම්…