කොරෝනාවෙන් බේරෙන අයට මාරාන්තික දිලීරයක් ආසාදනය වෙයි

කොරෝනාවෙන් බේරෙන අයට මාරාන්තික දිලීරයක් ආසාදනය වෙයි

කොරෝනාවෙන් බේරෙන අයට මාරාන්තික දිලීර ආසාදනයකින් පීඩා විඳිමින් සිටින බව නව දිල්ලියේ ශ්‍රීමත් ගංගා රාම් රෝහලේ වෛද්‍යවරු කරන ලද පරික්ෂණයකදී අනාවරණය කරගෙන ඇත. මෙම දිලීරය ආසාදනය මඟින් නාසය සහ හකු ඇට ඉවත් කිරීමට සිදුවන අතර ඇස් පෙනීම ස්ථිරවම අහිමි වේ. මොළයට දිලීර පැතිරෙන රෝගීන්ගේ මරණ අනුපාතය සියයට 50ක ඉහළ අගයක් පවතින බවද වෛද්‍යවරු සඳහන් කරයි….

නොර්වුඩ් විදුහල තව දුරටත් වසා දමයි

නොර්වුඩ් විදුහල තව දුරටත් වසා දමයි

නොර්වුඩ් ද්‍රවිඩ විදුහලේ සිසුන් දෙදෙනකු කොවිඩ් 19 ආසාදිතයන් බවට හදුනා ගැනිමත් සමග ලද සෞඛ්‍ය උපදෙස් මත එම විදුහල තව දුරටත් වසා දැමිමට පියවර ගත් බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි. ශ්‍රිධරන් මහතා පවසයි. පසු ගිය හයවන දින එම විදුහලේ ඉගැන්විම් කරන ගුරු මහත්මියකට කොවිඩ් 19 වැලදිමත් සමග එම 07වන දින සිට වසා දමා එම විදුහලේ…

දික්ඔය නැවත අවදානමක

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල මේ වන විට කොවිඩ් 19 වසංගතය මර්ධනය කිරිමට පියවර ගෙන තිබුනද සමහර පුද්ගලයන් නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිලි පැදිමකින් තොරව කටයුතු කිරිමත් සමග නැවත මෙම ප්‍රදේශය තුල කොවිඩ් 19 පැතිරයාමේ අවදානමක් පවතින බව හැටන් දික්ඔය නගර සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන සඩයන්…

coronavirus news

ලිදුල හා කොටගලිනුත් කොවිඩ් ආසාදිතයන් හමුවේ

ලිදුල හා කොටගල ප්‍රදේශවලින් කොවිඩ් 19 ආසාදිතයන් තිදෙනකු හමුවිමත් සමග එම ආසාදිතයන්ගේ ලගම ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිම්වලදි එම ප්‍රදේශ බාර සෞඛ්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ පිට පලාත්වල සිට මෙම ප්‍රදේශයට පැමිනෙන පුද්ගලයන් අහඹු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමේදි මෙම කොවිඩ්…

වතුකරයට විශ්ව විද්‍යාලයක් ඉදි කිරිමට බලපත්‍රයක්

වතුකරයට විශ්ව විද්‍යාලයක් ඉදි කිරිමට බලපත්‍රයක්

වතුකරයේ උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන් සදහා විශ්ව විද්‍යාලයක් ඉදි කිරිම සදහා අවශ්‍ය ඉඩම් බලපත්‍රය රජය විසින් නිකුත් කර ඇති බවත් එම තත්වයන් මත වතුකරයේ තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත බවත් වතු නිවාස ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගයේ දැක්ම වැඩ සටහන යටතේ වටගොඩ සමුහ ගොවිපලක් ඉදිකිරිම සදහා මුල්…

බඩු මිල ඉහළ යාමට එරෙහිව කදුරුවෙල විරෝධතාවක්

බඩු මිල ඉහළ යාමට එරෙහිව කදුරුවෙල විරෝධතාවක්

බඩු මිල ඉහළ යාම හා රජයේ ආර්ථික කළමනාකරණය ජනතාව පීඩාවට පත් කරවන්නක් බව පවසමින් පෙර‍ටුගාමි සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් පිරිසක් පොලොන්නරුව කදුරුවෙල මධ්‍යම බස් නැවතුම්පළ ඉදිරිපිට දී විරෝධතාවක් දියත් කළහ. සහල් මිල ඉහළ යාම හා සහල් මා‍ෆියාව සහ බඩු මිල අහස උසට නැගීමට හේතුව ජාවාරම්කරුවන් සැනසීම බවත් ජනතාව පීඩාවට පත් කරවන ආණ්ඩුවේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා…

නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් සහ ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි. උතුරු මැද නාවික විධානය මගින් මන්නාරම වලෙයිපාඩු, පල්ලිමුනේ සහ සවුත්බාර් යන ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හි සිදුකල මෙහෙයුම් මගින් බලපත්‍ර…

දේශපාලන කඹ ඇදිල්ලෙන් දිරාපත්වන මහවිට කිතුල් පටි පාලම
|

දේශපාලන කඹ ඇදිල්ලෙන් දිරාපත්වන මහවිට කිතුල් පටි පාලම

වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පහළ හෙවෙස්ස, මණ්ඩාගල 803 බී ග්‍රාමසේවා වසමේ හෙවෙස්ස ඇළ හරහා පාලමක් ඉදිකිරිම දේශපාලන කඹ ඇදිල්ලක් නිසා නතරවිමෙන් මහවිට මද්දෙකන්දගොඩ ගමාවාසීන්ගේ ජීවිත ගගට බිළිවීමේ අවාසනාවන්ත තත්වයක් ඇතැයි ප්‍රදේශයේ ජනතාව කියති. මහවිට – මද්දෙකන්දගොඩ ගම්මාන වෙන්කරන හෙවෙස්සඇළ හරහා පාලමක් තනාදෙන්නැයි වසර ගණනාවක සිට ප්‍රදේශවාසින් ඉල්ලා සිටියත් සියලු පොරොන්දු ගගේ යාමෙන් ප්‍රදේශවාසින් කිතුල් පටි…

මින්නේරියේ තොග වෙළදසැලක ගින්නක්

මින්නේරියේ තොග වෙළදසැලක ගින්නක්

මින්නේරිය නගරයේ  තොග වෙළදසැලක ඇති වූ ගින්නකින් එම වෙළදසැලේ භාණ්ඩ හා ගොඩනැගිල්ලට බලවත් අලාභයක් සිදුව ඇතැයිද තමවත් එහි අලාභය ගණනය කර නැතැයි ද මින්නේරිය පොලිසිය කියයි. මෙසේ ගිනිගෙන ඇත්තේ මින්නේරිය නගරයේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පිහිටි නදීශා ස්ටෝර්ස් නම් වෙළද සැලයි. පොලිසිය පවසන අන්දමට  ඒ අසලින් මාර්ගයේ ගමන් ගත් ලොරි රථයකින් ඉන්ධන පිරවුම් හලේ සේවකයෙකුට ඉදිරි…