අන්දුගොඩ කෝදාගොඩ මාලිගනැත්නේ අභිරහස් කතාන්දරය

අන්දුගොඩ කෝදාගොඩ මාලිගනැත්නේ අභිරහස් කතාන්දරය

අන්දුගොඩ පුරාණ රාජමහා විහාරස්ථානය අසල පිහිටා ඇති මහා කන්දේ කෝදාගොඩ අන්දුගොඩ ගම්මාන යා කරමින් මාලිග තැන්න්නේ,මාලිගාවක් තිබී ඇති බව,අන්දුගොඩ,ඇල්ලලගොඩ,කෝදාගොඩ ගම්මානවල ජීවත්වන ජනතාව අදට ද පවසනුයේ මහත් අභිමානයිනි. මාලිග තැන්නේ කන්ද පාමුල පිහිටා ඇති,විස්මිත පොකුණකි. පොකුණට අරක්ගත් බහිරවයෝ රන් බන්දේසියක තබාගෙන පොකුණේ පහළ අඩියේ යට සිට ජල මට්ටමට ගෙන එන මේ දැවන්ත සෙම්ඹුවක් ද දැකිය හැකි…

Corona to a principal

විදුහල්පතිවරයෙකුට කොරෝනා පාසල අසල උණුසුම් වෙයි

දිඹුලාගල අධ්‍යාපන කලාපයේ පාසලක විදුහල්පතිවරයෙකු නව කොරෝනා වෛරසය ආසාධිත බව සිදු කරන ලද පී.සී ආර්.පරික්ෂණයකින් තහවුරු වීමත් සමග එම ආරංචිය සැලවූ දෙමව්පියන් සිය දරුවන් ‍රැගෙන යාමට පාසල අසලට රොක් වූ අවස්ථාවේ සෞඛ්‍ය අංශ සමග උනුසුම් වචන හුවමාරුවක් සිදු වී තිබේ. මෙම සිද්ධිය සිදුව ඇත්තේ මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ ගේට්‍ටුව අසලදීය.මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ විදුහල්පති බරණ…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

රෝහල් අනංගයා අත් අඩංගුවට

තංගල්ල මූලික රෝහලට පැමිණි මන්ද මානසික තරුණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට තංගල්ල මූලික රෝහලේ කම්කරුවෙකු තංගල්ල මූලස්ථාන පොලීසිය විසින්  අත් අඩංගුවට ගෙන තිබේ. අතවරයට පත්ව ඇති බව කියන  18 වැනි වියේ පසුවන තරුණිය පසු ගිය දිනක තංගල්ල මූලික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණ ඇති බවත් එහිදී සැකකාර රෝහල් කම්කරුවා මෙම තරුණිය සමඟ මිත්‍රවී රෝහලෙන්…

අක්කර 3000ක බඩ ඉරිගු වගාවට සේනා ප්‍රහාරයක්
|

අක්කර 3000ක බඩ ඉරිගු වගාවට සේනා ප්‍රහාරයක්

සේනා දළඹුවාගේ ආරම්භයත් සමග 2018 වසරේ කිසිදු හානියක් වාර්ථා නොවු නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අක්කර 3000ක භූමියක් පුරා වගාකර ඇති බඩ ඉරිගු වගාවට ආක්‍රමණික සේනා දළඹු ප්‍රහාරයක් එල්ල වෙමින් පවතින බව ගොවි ගෙවිලියන් පිරිසක් අනාවරණය කළහ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර කොටසට අයත් නොච්චියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය පුරා සේනා දළඹු විශේෂය පැතිර යමින් තිබේ.ප්‍රදේශයේ අක්කර 3000ක බඩ…

unp
|

යු.ඇන්.පී ව්‍යළුස්ථාව උල්ලංඝනය කළ අයට එරෙහි පරික්ෂණ යලි අරඹයි

සමගි ජන බලවේගයන් මහ මැතිවරණයට තරඟ කළ සහ එම පක්ෂයේ සාමාජිකත්වය ගත් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුව)එක්වූ එක්සත් ජාතික පක්ෂ මහජන නියෝජිතයින්ට සහ ක්‍රියාකාරීන්ට එරෙහි  සියලු විනය පරීක්ෂණ යළි එක්සත්  ජාතික පක්ෂය විසින් ආරම්භ කර ඇත. ජාතික පක්ෂය මෙම තීරණයට එළැඹි ඇත්තේ  එජාප නීති අංශය  පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කළ…

බස්නාහිරින් පිටව යන අයට අද සිට Antigen පරීක්ෂණ

බස්නාහිරින් පිටව යන අයට අද සිට Antigen පරීක්ෂණ

අද (18) සිට බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා අහඹු Antigen පරීක්ෂණ සිදු කරන බව කොඩිව් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා පැවසුවේ, ඒ සඳහා ජංගම Antigen පරීක්ෂක ස්ථාන යොදවා ඇති බවයි. එක් පුද්ගලයෙකු හෝ කොවිඩ් ආසාදිත බවට තහවුරු අදාළ රථයේ සිටින සියලු දෙනා…