news sinhala sri lanka

උතුරේ පාසල් 140ක් වැසෙයි‍

යාපනයේ සහ වව්නියාවේ කොවිඩ් 19 වයිරස් ආසාදිතයන් සීඝ්‍ර ලෙස සිටීම හේතුවෙන් උතුරු පළාත් පාසල් 140ක් වසා දමා ඇතැයි පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය කියයි. මේ අනුව, යාපනය අධ්‍යාපන පාසල් 69ක්, වැලිකාමම් අධ්‍යාපන කලාපයේ පාසල් 66ක් වව්නියාව අධ්‍යාපන කලාපයේ පාසල් 05 ක් මෙලෙස වසා දමා ඇති බව උතුරු පළාත් අධ්‍යාපන ලේකම් කාර්යාලය පවසයි.

Coronavirus-in-India

ඉන්දියාවේ ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවයි

ඉන්දියාවේ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවා ගොස් තිබේ. ගත වු පැය 24 තුළ හඳුනාගත් නව ආසාදිතයින් 26,991 සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10,004,825 ක් බව දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් කෝටිය ඉක්මවූ දෙවන රට වන්නේ ඉන්දියාවයි.

පාසල් කොවිඩ් පොකුරක් බිහිවිමේ අවදානමක්

පාසල් කොවිඩ් පොකුරක් බිහිවිමේ අවදානමක්

කොවිඩ් 19 වසංග තත්වයන් හමුවේ පාසල් ආරම්භ කර තිබුනත් පාසල් ආරම්භ කිරිම සදහා සුදුසු වට පිටාවක් මෙම ප්‍රදේශයන් තුල නොමැති බව අඹගමුව ප්‍රාදේශීය සභා මංත්‍රි (ජ. වි. පෙ.) මංජුල සුරවීර මහතා පවසයි. හැටන් හිදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු මංජුල සුරවීර මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. කොවිඩ් වසංගතයන් හමුවේ පාසල් ආරම්භ කර…

Tea labour jobs Tea labour pdf tea plantation workers in sri lanka living conditions of tea plantation workers tea plantation workers problems estate workers in sri lanka tea pluckers in sri lanka story of estate labour in sri lanka

වතු කම්කරු වෘත්තිය සමිති අයදුම්පත් නිකුත් කරයි

වතු කම්කරුවන් සදහා සමාජිකත්වය වෙනස් කිරිම සදහා මෙම දිනවල විවිධ වෘත්තිය සමිති විසින් අයදුම් පත් නිකුත් කිරිමත් සමග වතු කරයේ මේ වන විට මැතිවරණ උනුසුමක් මෙන් උනුසුම් තත්වයක් හට ගෙන ඇත. වතු කම්කරුවන් සදහා තම සමාජිකත්වය මාරු කිරිම සදහා වසරකට අවස්ථා දෙකක් ලැබෙන අතර එයින් එක් අවස්ථාවක් මෙම මාසය තුලදි ලැබි ඇත. එම අවස්ථාවේදි වතු…

මරණ පරක්ෂකවරුන් සදහා සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල

මරණ පරක්ෂකවරුන් සදහා සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල

කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් හදිසි මරණ පරික්ෂණ සිදු කිරීමේදී හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල ප්‍රදානය කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  අධිකරණ අමාත්‍යාංශයේ දී සිදු විය. හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් අමාත්‍යතුමාගෙන් කරනු ලැබු ඉල්ලීමක් අනුව මෙම සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල ලබාදීමට පියවර ගෙන ඇති අතර දිවයින පුරා…