රත්මලානේ කර්මාන්ත ශාලාවක සේවකයින්ටත් කොරෝනා

රත්මලානේ කර්මාන්ත ශාලාවක සේවකයින්ටත් කොරෝනා

රත්මලාන ප්‍රදේශයේ පිහිටි  කර්මාන්ත ශාලාවක සේවය කරනු ලබන සේවකයින් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. එම කර්මාන්ත ශාලාවේ එක් ගබඩා අංශයක සේවකයන් 24 දෙනෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී ඇත. එම  අංශයේ සේවකයන් 57 දෙනෙකු සේවයේ නිරත වන අතර අනෙක් සේවකයන් එම ස්ථානය තුළ ම නිරෝධායනයට යොමු කර ඇත.

උත්සව සමය තුළ අවන්හල් සහ මත්පැන් අලෙවි සැල් වසයි

උත්සව සමය තුළ අවන්හල් සහ මත්පැන් අලෙවි සැල් වසයි

නව අවුරුදු කාලසීමාව තුළ රට වසා දැමීමට ඉතාලි බලධාරීන් නියෝග කළේය. උත්සව සමය තුළ, අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් අවන්හල් සහ මත්පැන් අලෙවි සැල් වසා තබන ලෙස බලධාරීන් උපදෙස් ලබා දී තිබේ. ඉතාලිය තුළ කොවිඩ් වෛරසය අවදානම් මට්ටමක පවතින බැවින් උත්සව සමය තුළ මෙම තීරණය ගත් බව සදහන්.

Corona vaccine
|

කොරෝනා එන්නත් ලබාගත් කිහිපදෙනෙක්ට ආසාත්මිකතා

ෆයිසර් – බයෝන්ටෙක් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමෙන් පසු පුද්ගලයින් කිහිප දෙනෙකුට ආසාත්මිකතා ඇතිවීම සම්බන්ධයෙන් විමර්ශයන කරන බව අමෙරිකානු ආහාර සහ ඖෂධ පරිපාලනය පවසයි. අමෙරිකාව තුළ ෆයිසර් – බයෝන්ටෙක් එන්නත ලබා දීමෙන් පසු ආසාත්මිකතා ඇති වූ පුද්ගලයින්  වාර්තා වූ බවයි. අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකින් ආසාත්මිකතා ඇති වූ සිද්ධීන් වාර්තා වන බව ද අමෙරිකානු ආහාර සහ ඖෂධ…