වටවල ඇගලුම් කම්හලින් ආසාදිතයන් 40ක්

වටවල ඇගලුම් කම්හලින් ආසාදිතයන් 40ක්

වටවල ඇගලුම් කම්හලින් වාර්ථාවන කොවිඩ් ආසාදිතයන් හතලිහ (40) දක්වා ඉහල යාමත් සමග ලද සෞඛ්‍ය උපදෙස් මත එම ඇගලුම් කම්හල තව දුරටත් වසා දැමිමට එහි පාලක මණ්ඩලය විසින් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ වටවල ඇගලුම් කම්හලින් කොවිඩ් ආසාදිතයකු හමුවිමත් සමග කරන ලද පි….

කළමනාකාර සහකාර නිලධාරිනිය නිරෝධායන නීති උල්ළංඝණය කරයි

කළමනාකාර සහකාර නිලධාරිනිය නිරෝධායන නීති උල්ළංඝණය කරයි

නිරෝධායන නීති උල්ළංඝණය කරමින් නිවසේ පිටුපසින් බැහැරවි උතුරු මැද පළාත් සභාවේ පිහිටි සේවා ස්ථානයට පැමිණි කළමනාකාර සහකාර නිලධාරිනියක හේතුවෙන් උතුරු මැද පළාත් සභා පරිශ්‍රය දැඩි විෂබීජානුහරණයට ලක්කිරිමට අනුරාධපුර මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය අංශය  පියවර ගනු ලැබීය. සිය පුත්‍රයාට කොවිඩ් 19 රෝගය වැලදීම නිසා පදිංචිව සිටින නිවාසය ස්වයං නිරෝධායනයට ලක්කර තිබියදි අදාල කළමනාකාර සහකාරවරිය උතුරු…

කෝටි 12 කහ තොගයක් කළමැටියෙන් අත් අඩංගුවට

කෝටි 12 කහ තොගයක් කළමැටියෙන් අත් අඩංගුවට

කඩවත ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිළධාරීන් විසින් සිදු කළ මෙහෙුමකින් අනතුරුව නීති විරෝධීව මෙරට ට ගෙන එන ලද රුපියල් කෝටි 12ක පමණ වටිනාකමකින් යුක්ත කහ තොගයක් හුංගම කළමැටිය ධීවර වරායේදී අත් අඩංගුවට ගෙන තිබේ. බේරුවල ප්‍රදේශයේ බහුදින යාත්‍රාවකින් මෙම කහ තොගය කළමැටිය ධීවර වරායට රැගෙන විත් ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියදී…

නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහන

නාවලකන්ද, බලගල දොළ රක්ෂිතයේ රුක් රෝපණ වැඩසටහන

පොහොසත් ජෛව විවිධත්වයකින් යුත් පහත රට තෙත් කලාපීය වැසි වනාන්තර ගණනාවක්ම කළුතර දිස්ත්‍රික්කයේ  වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ  පිහිටා තිබෙන අතර මෙම වනාන්තර පද්ධති මෑත කාලයේදී නොයෙකුත් ආපදා තත්වයන් නිසා විශාල වශයෙන් විනාශ වෙමින් පවතී. මේ නිසා ප්‍රදේශයේ ජල මූලාශ සිඳී යාම, පරිසර සමතුලිතතාවය බිඳ වැටීම, ජන ජීවිත වලට තර්ජන එල්ල වීම ආදී ගැටළු ඇති…

මදුරු දැලේ කොක්ක දරු දෙදෙනාට මරණය ගෙන එයි

මදුරු දැලේ කොක්ක දරු දෙදෙනාට මරණය ගෙන එයි

හය හැවිරිදි  සහෝදරිය සමග  සමඟ  නිවසේ සිටි  12 හැවිරිදි පාසල් සිසුවෙකුගේ  සිරුර කුඩා රෙදි කැබලි දෙකකින් (නැප්කින්) සාදාගත් පටියක් මගින් මදුරු දැල එල්ලීම සඳහා  උපයෝගි කරගන්නා කොක්ක මත එල්ලෙමින් තිබෙන දුටු  දෙවෙනි මව  දරුවා එයින් ගලවාගෙන රෝහලට ඇතුළත් කරනවිටත්  මියගොස් සිටි බව  පිළියන්දල පොලීසිය පැවසීය. සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැස්බෑව  තානායම පාර  පදිංචිව සිටි  කවින් සඳරු…

පොලිස් මෙහෙුයම් වලදී සැකකරුවන් මිය යාම් වලින් බස්නාහිර පළාත ඉදිරියන්

පොලිස් මෙහෙුයම් වලදී සැකකරුවන් මිය යාම් වලින් බස්නාහිර පළාත ඉදිරියන්

2020 වසර අවසන් වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. මේ වසර ආරම්භයේදීම එනම් ජනවාරි මාසයේ 19 වෙනි දින අපට අසන්නට ලැබුණේ පොලිස් මෙහෙයුමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ  ගිනි අවියකින් තැබූ වෙඩිල්ලක් වැරදී ගොස් මහමඟ ගමන් කරමින් සිටි හිමි නමකට වැදී උන් වහන්සේ අපවත් වීමේ කණගාටුදායක පුවතය. හුංගම හාතාගල දෙණියපාර ප්‍රදේශයේදී ජංගම මුර සංචාරයක නිරත පොලිස් නිලධාරීන්…

corona

දික්ඔය මන්ත්‍රිවරුන් පිරිසට කොවිඩ් නෙගටිව්

හැටන් දික්ඔය නගර සභාවේ සභාපති උප සභාපති ලේකම් ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් පිරිස කොවිඩ් ආසාදිතයන් නොවන බවට පි. සි. ආර්. පරික්ෂනවලින් අනාවරණයවී ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්නන් මහතා පවසයි. හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු කොවිඩ් ආසාදියකු ලෙසට හදුනා ගැනිමත් සමග එම නාගරික මංත්‍රිවරයා සමග තවත් නාගරික මන්ත්‍රිවරයකුගේ උපන් දින…

‘අවන්හලක ඉපදී මා මිය යනවා නම්’ – යන්න යයි
|

‘අවන්හලක ඉපදී මා මිය යනවා නම්’ – යන්න යයි

ප්‍රකට ගායන ශිල්පී ෂෙල්ටන් මුතුනමගේ අද (28) මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතයෙන් සමුගත්තේය. කලක් තිස්සේ දියවැඩියාව ඇතුළු රෝග කිහිපයකින් ඔහු පීඩා වින්දේය. ‘අවන්හලක ඉපදී මා මිය යනවා නම්’, ‘මහ සයුරේ ගැඹුරු දියේ ගෙවන ජීවිතේ’, දීග නොයන් රත්තරනේ, සමාව ඉල්ලා දෙපා සිඹින්නට ඇතුලු ජනප්‍රිය ගීත ගණනාවක්  ඔහු ගායනා කර තිබේ. කැලිප්සෝ කණ්ඩායමක ගී ගායනා කරමින්…

cinema

සිනමා ශාලා ජනවාරි 01 දා සිට විවෘත කිරීමට උපදෙස්

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී තිබේ. හුදෙකලා ප්‍රදේශ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සිනමා ශාලා ජනවාරි 01 වැනිදා සිට විවෘත කෙරෙනු ඇත. චිත්‍රපට නිෂ්පාදකයන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය ඇතුලු කලාකරුවන් රැසක්…