ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 8 ඉක්මවයි

ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන කෝටි 8 ඉක්මවයි

ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන කෝටි අට ඉක්මවා ඇත. නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් එක්සත් රාජධානියේ වේගයෙන් ව්‍යාප්තවීම නිසා ලබන සඳුදා සිට එක්සත් රාජධානියෙන් සිය රටට පැමිණෙන සියලු මගීන්ට කොවිඩ් නොමැති බවට තහවුරු කිරීමේ සහතිකයක් ඉදිරිපත්කරන ලෙස අමෙරිකාව නිවේදනය කර තිබේ. රටවල් පනහකට ආසන්න සංඛ්‍යාවක් එක්සත් රාජධානිය සමඟ ගුවන් ගමන් අත්හිටුවා ඇත. අමෙරිකාවෙන් ආසාදිතයින් එක්කෝටි අනූ දෙලක්ෂ…

උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ
|

උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ශ්‍රී පාද වන්දනා සමය ඇරඹේ

උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අද (29 ) ට යෙදී ඇත. සංඝමිත්තා මහ රහත් තෙරණිය දඹදිව සිට ජය ශ්‍රීමා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කිරීම, එසේ වැඩම කරන ලද දක්ෂිණ ශාඛාව දේවානම් පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහමෙව්නා උයනේ තැන්පත් කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් වූ සුවිශේෂී දිනයක් ලෙස උඳුවප් පොහොය දිනය හැඳින්විය හැකිය….

coronaupdates

අනුරාධපුර රෝගින් පොකුර ඉහළට

අනුරාධපුර නගරය ඇතුළුව දිස්ත්‍රීක්කයේ ස්ථාන කිහිපයකින් හමුවු කොවිඩ් 19 වැළදුණු රෝගින් පොකුර දහය දක්වා ඉහළට ගොස් තිබෙන අතර උතුරු මැද පළාත් සභාවේ සේවකයන් ඇතුළුව පුද්ගලයන් 79 දෙනෙකු හදුනාගෙන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා ඊයේ (28දා) ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබුණි. අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයකින් පසුගිය සිකුරාදා (25දා)රෝගියෙකු හමුවීමත් සමග සිදුකළ…

covid infections today

වටවල ඇගලුම්හලේ සේවකයන් 58කට කොරෝනා

වටවල ඇගලුම්හලේ සේවකයන් 58 දෙනකු මේ වන විට කොවිඩ් ආසාදිතවන් බවට හදුනාගෙන ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාරියාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකරයකු පවසන ලදි. මෙයට දින කිපයකට පෙර එම ඇගලුම් කම්හලේ සේවකයන් සදහා කරන ලද අහ‍්ඹු පි. සි. ආර්. පරික්ෂාවකින් එක් ආසාදිතයකු හමුවු බවත් පසුව එම ආසාදිතයාගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. හා රැපිට් ඇන්ටිජන් පරික්ෂාවන්ට…

death

කොළඹ කොවිඩ් වැළඳුන 78ක් නිවෙස්වලම මියගිහින්

කොවිඩ් ආසාදනය හේතුවෙන් කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුළ පුද්ගලයන් 78 දෙනකු ගෙවී ගිය මාස 6 ක කාලය තුළ නිවස තුළ දීම මියගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් තෙන්නකෝන් පැවසීය. නිවස තුළ හෝ රෝහලට ඇතුළත් කරන මොහොතේදී පුද්ගලයන් 383 දෙනකු මියගොස් ඇති අතර ඔවුනට සිදු කළ පීසීආර් පරීක්ෂණ මගින් 78 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව…

මධ්‍යසාර නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය තහනම් වෙයි

මධ්‍යසාර නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය තහනම් වෙයි

මධ්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩඉරිගු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස සුරාබදු කොමසාරිස්වරයාට ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශ සදහන් කළේ ගොවීන්ගේ කහ, බඩඉරිගු ඇතුළු අස්වනු මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වැන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයබාර රාජ්‍ය අමාත්‍යවරයා සහ නිලධාරීන්ට නියම කළ බවයි. දේශීය ගොවීන්…