කොරෝනා මර්දන එන්නත් ගෙන ඒම සඳහා පියවර
කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා දැනට ලෝකයේ නිෂ්පාදය කර තිබෙන එන්නත් කිහිපය අතරින් අපේ මෙරටට වඩාත් ගැලපෙන එන්නත කඩිනමින් ගෙන ඒම සඳහා පියවර ගන්නා බව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී,යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රටවල් 192 ක් අදාළ එන්නත් ඉල්ලා තිබෙන බවත් ශ්‍රී ලංකාව කොවිඩ් වෛරසය පාලනයේදී දක්වා…