පොලොන්නරුවට කලා ගම්මානයක්

පොලොන්නරුවට කලා ගම්මානයක්

නව තාක්ෂණයත් සමග ඉපැරණි හෙළ කලා ශිල්ප හා සංස්කෘතිකාංග නැතිව යාම වලක්වා ගැනීම සඳහා පොලොන්නරුව ට ආවේණික හෙළ කලා ගම්මානයක් බිහි කිරීම ඉතාම විශිෂ්ට පියවරක් බවත් පොලොන්නරුව රාජධානියේ  නැතිවී යමින් තිබෙන ශිල්පීය ඥානය හා  අනන්‍යතාව යලි ගොඩනැගීමට ක්‍රියා කිරීමත් අත්‍යවශ්‍ය බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව මහ නගර…

මස්කෙලියේ රිලා හොරු

මස්කෙලියේ රිලා හොරු

රිළා රංචුවක් හේතුවෙන් මස්කෙළිය නගරයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු නගරවාසීහු දැඩි අසීරුතාවකට පත්ව සිටිති. මස්කෙළිය නගරයේ ඉන්ධන පිරවුම්හල අසල පදිංචි ව්‍යාපාරිකයෝ රිළා උවදුර පිළිබඳ මෙසේ පැවැසීය. ‘‘රිළවුන් 20 කින් පමණ සමන්විත රංචුව දෛනිකව දිවා කාල​යේදී වෙළෙඳසල්වලට හා නිවාසවල මුළුතැන්ගෙයට එනවා. ඇවිල්ලා පිසූ හා වියළි ආහාර ද්‍රව්‍ය රැගෙන යනවා. ආපන ශාලා තුළට කිසිදු බියක් නොමැතිව සමූහයක් ලෙස…

රාජ්‍ය ආයතන වටලන්න වෙස් වලාගත් කණ්ඩායම්

රාජ්‍ය ආයතන වටලන්න වෙස් වලාගත් කණ්ඩායම්

මහජනතාවට රාජ්‍ය ආයතනවලදී දෛනිකව මුහුණ දීමට සිදු වන අපහසුතා අවම කිරීම සඳහා නව වසරේ සිට වෙස්වලාගත් කණ්ඩායම් යොදවා පරීක්ෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත. ප්‍රාදේශීය සභා, නගර සභා, මහනගර සභා, විදුලිබල මණ්ඩලය, ජල සම්පත් මණ්ඩලය, ගොවිජන සේවා, නාගරික සංවර්ධන අධිකාරිය, භූවිද්‍යා හා පතල් කාර්යාංශ, ඉඩම් ගොඩ කිරීමේ දෙපාර්තමේන්තුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව ආදී ආයතනවලදී ජනතාවට එහි සේවකයන්ගෙන්…

පි. චන්ද්‍රසේකරන් ගුණසමරුව

පි. චන්ද්‍රසේකරන් ගුණසමරුව

කදුරට ජනතා පෙමුණේ නිර්මාතෘ දිවංගත පි. චන්ද්‍රසේකරන් මහතාගේ 11වන ගුණසමරුව 01වන දිනට යෙදි ඇත. එම ගුණසමරුව නිමිති කර ගෙන එම මහතාගේ දියණිය වන චන්ද්‍ර සේකරන් ජනතා පෙරමුණේ මහ ලේකම් අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය චන්ද්‍රසේකරන් මහතාගේ ඡයාරුපයට පුෂ්පඋපහාර දැක්විම සිදු කරන ලදි. තලවාකැලේ පිහිටි චන්ද්‍රසේකරන් ජනතා පෙරමුණ කාර්යාලයේදි මෙම පුෂ්ප උපහාර දැක්විම සිදු කල අතර කොවිඩ් වසංගතය…

වතුකර ජනතාවට මෙම වසර තුල සධාරණ වැටුපක්
|

වතුකර ජනතාවට මෙම වසර තුල සධාරණ වැටුපක්

ලැබුවාවු 2021 නව වසර වතුකර ජනතාවගේ ජිවිතවල වෙනසක් හා සමුර්ධියක් ඇති කරන නව වසරක් වේවායි වතු නිවාස ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම මාධ්‍ය නිවේදනය මගින් වැඩි දුරටත් අදහස් දක්වන ජිවන් තොණ්ඩමන් පවතා පවසනුයේ වතුකර ජනතාවට මෙම වසර තුල සධාරණ වැටුපක් ලැබි කොරෝනා උවදුරින් මිදි සියලු අභියෝගයන්…