මෙරට කොරෝනා මරණ ගණන 211ක් දක්වා ඉහළට
ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 502 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර වෛරසය ආසාදනය වීමෙන් පුද්ගල මරණ 03ක් ද වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. පුද්ගල මරණ 03ක් ද වාර්තා විමත් සමග මෙරට කොරෝනා මරණ ගණන 211ක් දක්වා ඉහළ යයි අද දිනය වන විට මෙරටින් වාර්තා වී ඇති…