KDU විදෙස් සිසුන්ට වෛද්‍ය සභාවේ තාවකාලික ලියාපදිංචිය ඉල්ලයි
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරණ මාලදිවයින, භූතාන සිසුන්ට සහ අනෙකුත් විදේශීය සිසුන්ට සීමාවාසික පුහුණුව සඳහා තාවකාලික ලියාපදිංචිය ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටීමට තීරණය කර ඇත. මේ සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කිරීමටද කටයුතු කෙරේ. ත්‍රිවිධ හමුදාවේ වෛද්‍යවරුන්ගේ හිඟය විසඳීම සඳහා වෛද්‍ය විද්‍යා උපාධිය ප්රදානය කිරීමට 2009 වර්ෂයේදී මෙම විශ්වවිද්‍යාලයේ…