පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් අඩිය බැගින් විවෘත කරයි
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ජලධාරිතාව උපරිම ජලධාරිතාවට ආසන්න වීම නිසා එහි වාන් දොරටු 6ක් අඩිය බැගින් විවෘත කිරීමට සිදු වූ බව පරාක්‍රම සමුද්‍රය භාර ප්‍රධාන ඉන්ජිනේරු අසේල උදයංග මහතා පැවසීය. පසුගිය දින කිහිපය කිහිපය පුරාම පොලොන්නරුව දිස්ත්‍රික්කයට විටින් විට ඇද හැලුන මහ වැසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ උපරිම ජල ධාරිතාව වන අක්කර අඩි 116000…