වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස්වලට සවන්දී කොවිඩ්-19 ආසාදිතව මළවුන් භූමදානයට අවසර දිය යුතුයි
පහත අත්සන් කරන සිවිල් සමාජ සංවිධාන සහ පුද්ගලයන් වන අපි ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්රයේ සුප්‍රකට බලධාරී පුද්ගලයන් හා සංවිධාන විසින් කොවිඩ් 19 ආසාදිතයන්ගේ මෘතදේහ භුමදානය කිරීම අනුමත කරමින් පසුගියදා කරන ලද ප්‍රකාශය සාදරයෙන් පිළිගනිමු . එබැවින් එකී උපදේශ අනුව ක්‍රියා කරමින් දැනට අනුගමනය කරන බලහත්කාරයන් ආදාහනය කිරිමේ පිළිවෙත වහාම නවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නෙමු. …