අනුරාධපුර වකුගඩු රෝග නිවාරණ මධ්‍යස්ථානය මී රජ දහනක්
අනුරාධපුර ශික්ෂන රෝහල් පරිශ්‍රයේ පිහිටි වකුගඩු රෝග නිවාරණ මධ්‍යස්ථානය මීයන්ගේ රජ දහනක් බවට පත්විමෙන් රෝගින් කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවයකට පත්වි සිටිනා අතර හෙදියන් දෙදෙනෙකු මීයන්ගේ සපාකෑමට ලක්විමෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනා බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. සති කිහිපයක සිට වකුගඩු රෝග නිවාරණ ඒකකයේ වාට්ටු අංක 34 රුධිර කාන්දුකරණ ඒකකයට හා විවේකාගාරයට බරපතල අන්දමින් මීයන් බෝවි…