සෞඛ්‍යයට ප්‍රතිපාදන තිබියදී ආණ්ඩුව පෞද්ගලික අංශයෙන් හිඟාකන්න අවශ්‍ය නෑ
නිදහස් සෞඛ්‍යයක් පවතින ආණ්ඩුවක් රටේ වසංගත තත්ත්වයදී අයවැයෙන් ප්‍රතිපාදන ලබා ගත හැකිව තිබියදී එසේ නොකර ආණ්ඩුව අපිට සල්ලි දෙන ලෙස පෞද්ගලික අංශයෙන් හිඟාකමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කොරෝනා තත්ත්වය ඇතුලු රටේ වත්මන් තත්ත්වය පිළිබද එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු තරුණ පිරිසක් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්…