රක්ෂිත බලහත්කාරයෙන් ව්‍යාපාර කටයුතු වලට යොදාගනියි
අනුරාධපුර බුද්ධගයා මාවතේ පිහිටි ස්ථාන දෙකක රක්ෂිත කොටස් දෙකක් බලහත්කාරයෙන් සිය ව්‍යාපාර ස්ථාන වලට ඈදාගැනිමට අනුරාධපුර නගරයේ කෝටීපති ව්‍යාපාරිකයෙකු කටයුතු කර ඇතත් වගකිවයුතු අංශ ඊට කිසිදු පියවරක් නොගන්නා බව පවසමින් බුද්ධගයා මාවත සුරැකිමේ පදනම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. බුද්ධගයා මාවතේ පදිංචිකරුවන් හැට පස් දෙනෙකු සිය විරෝධය පලකරමින්…