arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

හෙරොයින් අලවිකල පොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට

අනුරාධපුර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ ක්‍රියාත්මක කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් අනුරාධපුර කොට්ඨාශයේ මහපරිමාන හෙරොයින් ජාවාරම්කරුවන් සමග සබධතා පවත්වමින් ඊෂී කෑෂ් ආකාරයට හෙරොයින් අලවිකල පොලිස් පරික්ෂකවරයෙකු හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් හා දුරකථන පහක් සමග සැකපිට අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ…

බස්නාහිරින් පිටවීමට ගිය 103කට කොරෝනා

බස්නාහිරින් පිටවීමට ගිය 103කට කොරෝනා

බස්නාහිර පළාතෙන් දෙසැම්බර් 21 වැනිදා සිට මේ දක්වා පිටතට යන පුද්ගලයින් සඳහා කළ අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් 103 ක් කොරෝනා රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ. බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක දී එම පරීක්ෂණ සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. මාතලේ දිස්ත්‍රික්කයේ කෝවිඩ් වළක්වා ගැනීමට අදාළ සෞඛ්‍ය උපදෙස් කඩ කළ…

covid infections today

ඉදිරි සති කිහිපයේ කොවිඩ් වර්ධනය වියහැකියි

රට පුරා කොවිඩ් ආසාදිතයන් ව්‍යාප්තියට ප්‍රධාන හේතුව උත්සව සමයේදී අවම වශයෙන් හෝ දිස්ත්‍රික්ක මට්ටමින් සංචරණ සීමා පැනවීමට කටයුතු නොකිරීම බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර ඇත. සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ සංචරණ සීමා පැනවීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මේවන විට දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහල යමින් පවතින බවයි. එසේම…

කාත්තන්කුඩියේ වසම් 10ක හමුදා සෝදිසි ස්ථාන පිහිටුවයි

කාත්තන්කුඩියේ වසම් 10ක හමුදා සෝදිසි ස්ථාන පිහිටුවයි

හුදකලා කළ කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 10ක හමුදා සෝදිසි  ස්ථාන පිහිටුවා ඇති බව යුද හමුදාව පවසයි. එම ප්‍රදේශයේ හුදකලා බව ඉවත්කළ  ග්‍රාමසේවා වසම්  හැර සෙසු  ග්‍රාමසේවා වසම් මාර්ග  බාධක  දමා වසාදැමීමට  හමුදාව, පොලිසිය, නගර සභාව  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සෞඛ්‍ය  වෛද්‍ය අධිකාරි කාර්යාල නිලධාරින් විසින්  සිදුකරන ලදි. ඇතුලත මාර්ග, ප්‍රධාන  මංසන්ධි සහ ජනතාව…

curfew

හුදකලා කළ අටුලුගම ගම්වාසීන්ගේ ඉල්ලීම

බණ්ඩාරගම, අටුලුගම, එපිටමුල්ල වසමේ හා බමුණුමුල්ල වසමේ ජනතාව තමන් මුහුණ පා සිටින දුෂ්කරතා පිළිබඳව අලෝතියාව පොලිස් මුරපොළ අසලට පැමිණ පොලිස් නිලධාරීන්ව දැනුවත් කළේය. මාස දෙකකට වැඩි කාලයක් අටුලුගම එපිටමුල්ල වසම හා බමුණුමුල්ල වසම හුදකලා කර තිබේ. එහිදී ඔවුන් පැවසුවේ, “ආණ්ඩුවේ බඩු මල්ල තමයි හම්බවෙන්නේ. රුපියල් 5000ක බඩු එනවා කිව්වාට රුපියල් 4000ක බඩු තියෙන්නේ සර්. දවස් 14ක්…