මානව හිමිකම් කඩවීම් සොයන්න ත්රිපුද්ගල කොමිසමක්
මෙරට සිදුව ඇතැයි කියන මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්රිපුද්ගල කොමිෂන් සභාවක් පත් කර තිබේ. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත් කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය…