දාච්චහල්මිල්ලෑව සිට ගනේවල්පොල දක්වා දිවෙන මාර්ගය විනාශයට
ගලෙන්බිදුණුවැව ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ දාච්චහල්මිල්ලෑව සිට ගනේවල්පොල දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් හැටක පමණ ප්රමාණයක් මුළු මනින්ම විනාශවි පාගමනින්වත් යෑමට නොහැකි තත්වයකට පත්වි ඇති බව එම මාර් ගය භාවිතා කරන ගොවි ජනතාව පෙන්වා දෙති. පසුගිය ආණ්ඩුව ඇතුළු ආණ්ඩු කිහිපයක්ම මාර් ගය කාපට් අතුරා සංවර්ධනය කර දෙන බවට අවස්ථා කිහිපයකදීම පොරොන්දුවි මුල්ගල් තබා ඇතත් එම මුල්ගල් මුල්…