අධිකරණ පියස ව්‍යාපෘතිය සඳහා මුල්ගල
මේ අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට සමගාමීව රටපුරා නව අධිකරණ ශාලා 100ක් ස්ථාපිත වෙනවා. අධිකරණ ක්සේත්‍රයේ යටිතල පහසුකම් මේ ආකාරයට සංවර්ධනය වන විට නඩු විභාග කඩිනම් කොට ඒවායේ ප්‍රමාදයන් වළක්වා ගත හැකියි. මෙය ඓතිහාසික පියවරක ආරම්භය වන්නේ ඒ නිසයි දැනටමත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු විභාග කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ තුළින් අධිකරණ ක්ෂේත්රයේ…