ගොඩදාන්නට බැරි ක්‍රිකට් නම් කාඩි හොද්ද

ගොඩදාන්නට බැරි ක්‍රිකට් නම් කාඩි හොද්ද

අර්ජුන රණතුංගට ලංකාවේ ක්‍රිකට් ගොඩගත හැකි බව ඔහු පවසයි. එයින් අදහස් කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම දිනන ටීම් එකක් බවට පත්කිරීම විය යුතුය. මෙය හරියට ලංකාව ගොඩනගනවා වැනි වැඩකි. එය තමන්ට කළ හැකි බව කී පුද්ගලයන් කිසිවකුට එය කරන්නට බැරි විය. හේතුව අන් කිසිවක් නොව, තනි පුද්ගලයතුට එය කළ නොහැකිය. ලංකාව නම් භූ දේශපාලනික හා සමාජ…

වෙහෙරගොඩ යායේ අනවසර ගොවිතැන් කර වැඩ වරදී

වෙහෙරගොඩ යායේ අනවසර ගොවිතැන් කර වැඩ වරදී

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වෙහෙරගොඩ යාය ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී එහි ගොවිතැන් කිරීම සඳහා බිම් සකසමින් සිටි හා ගවයින් ඇතුළු කළ පුද්ගලයින් 10 දෙනෙකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත් බව පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලය කියයි. එහි විශේෂ වැටලීම් ඒකකයේ ප්‍රධානි අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා ඇතුලු පිරිසකට ලැබුණු තොරතුරක් මත පෙරේදා(01) වෙහෙරගොඩයායේ කුඹුරු සකසමින් සිටි…

මියෙන්මාරයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීම්

මියෙන්මාරයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීම්

මියෙන්මාරයේ හමුදාව එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකී අත්අඩංගුවට ගෙන හමුදා පාලනයක් පිහිටු වීම නිසා එරටට එරෙහිව සම්බාධක පනවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවා තිබේ. දශක ගණනාවක් එරටට පනවා තිබූ සම්බාධක ඉවත් කළේ කාලයක් එරට පැවැති ඒකාධිපති හමුදා පාලනය අවසන් කර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කළ මෑත භාගයේ දීය. පසුගිය දා එරට පැවැති මැතිවරණයෙන සුකීගේ…

රත්මලානේ ධර්මේ පැනයයි

රත්මලානේ ධර්මේ පැනයයි

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ධර්මසිරි පෙරේරා නොහොත් ‘රත්මලානේ ධර්මේ’ හොර රහසේම පලාගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ධර්මසිරි පෙරේරා නමැත්තා අත්අඩංගුවට ගත් පසු දින 14 ක් නිරෝධායනය සඳහා යොමුකර සිටි අතර එම කි‍්‍රයාවලියෙන් පසුව ඔහු හොර රහසේම පලාගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය…

නෙවිල් ප්‍රනාන්දුට කොවිඩ්

නෙවිල් ප්‍රනාන්දුට කොවිඩ්

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් ආසාදිත ඔහු නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා IDH රෝහල වෙත මාරුකර යාවා ඇති බව වාර්තා වන අතර ඔහුගේ ළඟම සමීපතමයෙකු වන වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ ඔහු වකුගඩු ආශ්‍රිත රෝගභාධයකින් පෙළෙන නිසාවෙන්…

9 හැවිරිදි දියණියට අතවර කළ සීයාට සහ අයියාට ඇප

9 හැවිරිදි දියණියට අතවර කළ සීයාට සහ අයියාට ඇප

රාත‍්‍රියේදී 9 හැවිරිදි දැරියක් අනිසි අන්දමින් ස්පර්ශ කළ බව කියන 63 හැවිරිදි සීයා කෙනෙකු සහ 16 හැවිරිදි සොහොයුරෙකු රුපියල් ලක්‍ෂය බැගින්වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියම කළේය. මෙම දැරියගේ මව සහ පියා වෙන්වී සිටින අතර දැරිය මිත්තණියගේ භාරයේ සිට ඇත. ඇය තමාට සිදු වන අතවරය තම පියාට…

හෙට ගමනාගමනය සීමා වෙයි

හෙට ගමනාගමනය සීමා වෙයි

හෙට දින (04) උදෑසන 6.00ත් 8.00ත් කාලය තුළ 73වන නිදහස් සමරු උළෙල පැවැත්වෙන නිදහස් මාවත , නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත මාර්ග වල ගමනාගමනය සීමා කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා හෙට දිනයේ පැවැත්වෙන 73 වන නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන පෙරහුරු අද දිනයේද පැවැත්වෙන බැවින් කොළඹ නිදහස් මාවතේ උදෑසන 6.00සිට දහවල් 1.00…

miyanmar

මියන්මාර හමුදා කුමන්ත්‍රණයට එරෙහි ආරක්ෂක මණ්ඩල යෝජනාව චීනය පරාජය කරයි

මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ජගත් ආරක්ෂක මණ්ඩලය ඉදිරිපත් කළ හෙළා දැකීමේ යෝජනාවට චීනය එරෙහිවී තිබෙනවා. බී බී සී පුවත් සේවය වාර්තා කළේ ,මේ සම්බන්ධයෙන් සම්මත කර ගැනීමට ගිය යෝජනාව චීනයේ විරුද්ධත්වය හේතුවෙන් ප්‍රතික්ෂේප වූ බවයි. ඒ චීනය ජගත් ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි රාජ්‍යයක් වීම මත වනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මියන්මාරය සම්බන්ධ විශේෂ නියෝජිත…

COVID-19 නෙගෙටිව් රිපොර්ට් රුපියල් 70,000කට

COVID-19 නෙගෙටිව් රිපොර්ට් රුපියල් 70,000කට

යුරෝපයේ ගුවන් තොටුපොළ හරහා ගමන් ගන්නා මගීන් වෙත සිය ගමනාන්ත වෙත යාමට අවශ්‍ය කරන COVID-19 පරික්ෂාවන්හි ඍණාත්මක ප්‍රතිඵල සහිත වාර්තා ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව යුරෝපයේ පොලිස් ආයතනය වන යුරෝපෝල් පවසයි. එක් සෘණාත්මක ප්‍රතිඵල වාර්තාවක් යූරෝ 300ක් එනම් රුපියල් 70,000ක පමණ මුදලකට ලබාදීම සිදුවන බව සදහන් වෙයි. මෙම කණ්ඩායම ස්පාඤ්ඤයේ සහ නෙදර්ලන්තයේ සිට ක්‍රියාත්මක වෙමින්…

unp

සිරිකොත මහජන දිනය නව ක්‍රමවේදයක් යටතේ

එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මූලස්ථානයේ මහජන දිනය නව ක්‍රමවේදයක් යටතේ  ආරම්භ විය. පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ මඟ පෙන්වීම සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත මහජන දිනය පැවැත්වෙයි. සෑම අඟහරුවාදා සහ බදාදා යන දෙදින පුරා පාක්ෂිකයන් හමුවෙමින් ඔවුන්ගේ ගැටලු වලට ක්ෂණික විසඳුම් ලබා දිම මෙම මහජන දිනය පැවැත්වීමේ අරමුණ බව එක්සත්…