sarath

තරුණයින්ට යුද පුහුණුවක්ද? හමුදා පුහුණුවක්ද?

තරුණ පරපුරට නීතිය කියන්නෙ කුමක්ද, නීතිය කැඩූ විට දෙන දඩුවම් මොනවාද කියා පහදා දෙන්න ඕනෙ. ඒ වගේම හොඳ නායකත්වයකින් ක්‍රියා කිරීම හොඳ පෞරුෂත්වයකින් ක්‍රියා කිරීමට ඔවුන් හැඩ ගැස්විය යුතුයි. විවිධ පාර්ශ්වයන්ගෙන් මානව හිමිකම් පිළිබඳ චෝදනා යළිත් එල්ල වෙනවා.ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියත් අපට චෝදනා කරනවා.? මානව හිමිකම් කවුන්සිලයෙන් ලොකු වාර්තාවක් එවල තිබෙනවා. එම සෑම චෝදනාවකටම එහෙම…

හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ඉල්ලීමක්

හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අධ්‍යනය කිරීමට යෝජනාවක් සම්මත කරන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ. එම සංවිධානය ඉල්ලා සිටින්නේ, එම නිර්දේශ මේ මස 22 වැනි දින ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ 46 වන මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ඉදිරිපත් කරන ලෙසය. ඊයේ නිකුත් කළ වාර්තාවක, හියුමන් රයිට්ස් වොච් සංවිධානය…

covid infections and deaths

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් අළුතින් රෝගීන් 13 ක්

අනුරාධපුර මහවීදියේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක සේවකයන් හත්දෙනෙකුට කොවිඩ් 19 ආසාධනයවි ඇති බව ඊයේ (02දා) සවස වනවිට අනුරාධපුර වසංගතවේද විද්‍යායතනය තහවුරු කරගෙන තිබුණි. මෙම ආයතනයේ සේවයේ නියුතු නිලධාරින් හත්දෙනෙකුට කොවිඩ් 19 වෛයිරසය වැලදි තිබෙනා අතර ඔවුන් රෝග ලක්ෂණ සහිතව ඉතා වගකීම් විරහිතව කටයුතු කර තිබෙනා බව සෞඛ්‍ය අංශ පවසයි. එම ආයතනය තුල සේවය කළ…