covid infections today

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය නවතී

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි. ඒ අනුව කොදෙව් සංචාරය දින නියමයකින් තොරව කල් දමා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ළහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් මේ වනවිට ස්වයං නිරෝධායනයට…

දශක හතරක ඇහැ නොගැටුනු ගනේවල්පොල දාච්චිහල්මිලෑව මාර්ගය

දශක හතරක ඇහැ නොගැටුනු ගනේවල්පොල දාච්චිහල්මිලෑව මාර්ගය

දශක හතරක කාලයක් තිස්සේ පැවති කිසිදු ආණ්ඩුවක් ගනේවල්පොල දාච්චිහල්මිලෑව දක්වා මාර්ගය නිසියාකාරව ප්‍රතිසංස්කරණය සිදුකර නොමැතිවිම නිසා මාර්ගය දැඩිව අබලන්වි ඇති බව කියමින් ගම සමග පිළිසදරක් වැඩ සටහන සහභාගිවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිමට පාදයක් අහිමි අබාධිත යුදහමුදා විරුවෙකු ඊයේ (04) නිදහස් දා සිය පාගමන ආරම්භ කළේය. ගලෙන්බිඳුනුවැව ඉහළ ගල්කුලම පදිංචි 36 හැවරදි දෙදරු පියකු වන…

coronaupdates

අනුරාධපුර කොවිඩ් ආසාදිතයන් 18ක්

අනුරාධපුර නගරයේ පාසලක ඉගෙනුම ලබන පාසල් දැරියක් ඇතුළුව කොවිඩ් 19 වෛයිරසය ආසාධනයවු තවත් රෝගින් 18 දෙනෙකු ඊයේ (4දා)වනවිට හදුනාගෙන තිබනෙ බව අනුරාධපුර වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. අනුරාධපුර මහවිදීයේ මූල්‍ය ආයතනයක සේවක සේවිකාවන් හත්දෙනෙකු කොවිඩ් ආසාධිතයන් බව හදුනා ගැනිමෙන් පසුව සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂන වලදි නව රෝගින් 18 හමුවි තිබෙනා අතර ඉන් වැඩිම පිරිස වන…

corona-outbreak
|

ලොක්ඩවුන් නොකළොත් වෛරසය පරිනාමය වන ලකුණු

කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ඇතිවීම හේතුවෙන් එන්නත්වල සඵලතාව අඩුවීමට ඉඩ ඇති නමුත් දැනට භාවිත කරනු ලබන එන්නත් තවමත් එම ප්‍රභේදවලට එරෙහිව ක්‍රියා කරනු ඇති බව විශේෂඥයෝ පවසති. එක් ජාන විපර්යාසයක් E484K නමින් හඳුන්වන අතර දකුණු අප්‍රිකාවෙන් හමුවූ කොරෝනාවෛරස් නව ප්‍රභේදයේ ද එම ජාන විපර්යාසය දක්නට තිබේ. කොරෝනාවෛරස් ප්‍රභේදයක් මහා බ්‍රිතාන්‍යයේ කෙන්ට් පළාතෙන් හමුවී ඇති අතර…

ජාතික කොඩිය හා ඩම්පිං

ජාතික කොඩිය හා ඩම්පිං

මෙම සටහන තබන්නේ 2021 නිදහස් දින උදෑසනයි. ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 73කි. ජාතික කොඩි සැම තැන එසවේ. පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ද චීනයෙන් ආනයනය කරන ලදී. ඒ වෙනුවට දේශීයව නිෂ්පාදනය කරන ලද කොඩියක් ඔසවන ලෙස ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්විය. දේශීයව නිෂ්පාදනය කරන ලද කොඩියේ, රෙදි ආනයනය කරන…

පොලොන්නරු ගල් විහාරයේදි නිදහස් සැමරුම් උළෙලක්

පොලොන්නරු ගල් විහාරයේදි නිදහස් සැමරුම් උළෙලක්

ශ්‍රී ලංකාවේ 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව  පොලොන්නරුව ඓතිහාසික ගල් විහාර පුදබිමේ දී පොලොන්නරුව දිස්ත්‍රික් සැමරුම් උළෙල ඊයේ(04) පෙරවරුවේ පැවැත් විණ. ශ්‍යාමෝපාලි වංශික අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍යපාද වෙඬරුවේ ශ්‍රී  උපාලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවති මෙම ජාතික නිදහස් දින සැමරුම්  උළෙලෙහිදී ගල් විහාරය පුදබිම පරිශ්‍රයේදී නා පැල සීයක් රෝපණය කිරීමද  සිදු…

හැටන් නගරයේ හර්තාල්

හැටන් නගරයේ හර්තාල්

වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු සමාගම්වලට බල කිරිමේ හර්තාල් ව්‍යාපාරයක් 05වන දින පැවැත්වෙන අතර එයට  සහාය දැක්විම සදහා හැටන් නගරයේ සියලුම වෙලද සැල් 05වන දින වසා දැමිමට නගරයේ වෙලදුන් පියවර ගෙන ඇත‍ වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරිමට රජය මගින් යෝජනා කලද ඒ සදහා වතු…

මියන්මාරයේ Facebook තහනම්  වෙයි

මියන්මාරයේ Facebook තහනම් වෙයි

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව බිඳ හෙළා බලය අල්ලා ගත් මියන්මාරයේ හමුදා පාලකයින් එරට තුළ Facebook සමාජ මාධ්‍යට ප්‍රවේශවීම අවහිර කර තිබේ. ඒ, Facebook සාමජ මාධ්‍ය පසුගිය සඳුදා සිදු වූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිවීමේ වීමේ ප්‍රධාන මාධ්‍ය බවට පත්ව ඇති පසුබිමකදී ය. <p style=”float: left;”> <ins class=”adsbygoogle” style=”display: inline-block;width: 300px; height: 250px;” data-ad-client=”ca-pub-6070269274916194″ data-ad-slot=”7224631868″ data-language=”en”> <script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”> (adsbygoogle…

Covid-19 වැළඳුණු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Covid-19 වැළඳුණු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් ආසාදිතව IDH රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද සවස අභාවප්‍රාප්ත විය. මාලබේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘවරයා වන හෙතම මියයන විට 89 වැනි වියේ පසුවිය. ඒ මහතා හිටපු (එජාප)පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ශ්‍රී ලංකාවේ පළවෙනි විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ පානදුරේ මන්ත්‍රී ධුරය හෙඹවූයේ…