වැඩිම ටෙලි නාට්‍ය ගණනක් රඟපෑ නිළිය මියුරි සමරසිංහ සමුගනී

වැඩිම ටෙලි නාට්‍ය ගණනක් රඟපෑ නිළිය මියුරි සමරසිංහ සමුගනී

ප්‍රවීණ ටෙලි නාට්‍ය නිළි මියුරි සමරසිංහ ඊයේ(06) ජීවිතයෙන් සමුගත්තාය. 1939 මාර්තු 15 වන දින මොරටුවේ උපත ලැබු ඇය මියයන විට 81 වන වියෙහි පසුවූවාය. අවසන් කාලයේ පිළිකා රෝගයෙන් පීඩා වින්දාය. මොරටුව ශුද්ධවූ රෝසරි කතෝලික පාසලෙන් හා කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාළ ඇය අවුරුදු 14 දී ජයන්ත අල්ගමගේ මඟ පෙන්වීම යටතේ උඩරට හා පහත රට නැටුම්…

ගර්භණී සමයේ ලිංගික සම්බන්ධතා

ගර්භණී සමයේ ලිංගික සම්බන්ධතා

සෑම මවකටම පියෙකුටම සහ මවක් විමට බලාපොරොත්තු වෙන ඔබට අවශ්‍ය උපදේශන නිවැරදිව ලබා දීමට අපි වගකීමෙන් බැඳී සිටිමු. වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න. https://www.baby.lk/en/(බලන්න​) **FB පිටුව: Babalatama (එක්වන්න)

police

යළිත් මහජන ආරක්ෂක කමිටු

ලෝකයේ දියුණු රටවල අපරාධ වැළැක්වීම සහ විවිධ අපචාරී ක්‍රියාවන් වැළක්වීමේ අරමුණින් හඳුන්වා දෙන ප්‍රජා පොලිස් ක්‍රමය නව මුහුණුවරකින්  එළිදක්වන බව පොලිසිය පවසයි. මහජන ආරක්ෂක කමිටු ලෙස නම් කර ඇති නව සංකල්පය යටතේ මහජනතාව සහ පොලීසිය අතර ඇති අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. එහි සමාරම්භය මහරගම යොවුන් රඟහලේදී මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරගේ…

LK වෙබ් අඩවි වලට අනවසරෙන් ඇතුළුවූයේ කවුද?

LK වෙබ් අඩවි වලට අනවසරෙන් ඇතුළුවූයේ කවුද?

LK ඩොමේන් යටතේ ලියාපදිංචිව ඇති වෙබ් අඩවි කිහිපයකට ඊයේ (06) පෙරවරුවේ‍ අනවසර ඇතුළුවීමක් සිදු විය. කෙසේ වෙතත් වෙබ් අඩවිවල දත්ත සොරාගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් වාර්තා වී නොමැත. LK ඩොමේන් හෙවත් ලංකා වසම් ලේඛකාධිකාරියේ ලේඛකාධිකාරි මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පැවසුවේ මෙය රජයේ වෙබ් අඩවි ඉලක්ක කරමින් සිදු කර ඇති බවයි. රජයේ වෙබ් අඩවි ඇතුළු…

සහන බඩු මල්ලෙන් බඩු මිලට ඇත්තටම විසඳුමක් ලැබෙයිද?

සහන බඩු මල්ලෙන් බඩු මිලට ඇත්තටම විසඳුමක් ලැබෙයිද?

මේ දිනවල වෙළෙඳපොළේ සෑම භාණ්ඩයකම මිල ඉහළ ගොස් ජනතාවට දරන්නට අමාරු තත්වයකට පත්ව තිබියදී වෙළෙද ඇමති බන්දුල ගුණවර්ධන මාස 3 ක කාලයක් සඳහා තෝරාගත් ස්ථාන කිහිපයක පාලන මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන බවට ඊයේ ප්‍රසිද්ධ කළේය. මෙම මිල අඩු කිරීම ජනතාව පැත්තෙන් විශාල යහපතක් ලෙස පෙනුණත් වෙළෙඳපොළ තුළ සිදු කරන මෙවන් වෙනස්කම් නිසා ඇත්ත වශයෙන්ම…