අත් බෝම්බ ප්‍රහාරයෙන් අයෙක් රෝහලේ
කටුවන මොරගාල ගොඩ ප්‍රදේශයේ දෙපිරිසක ගැටුමක් අතර තුර එල්ල කරන ලද අත් බෝම්බ ප්‍රහාරයකින් එක් අයෙකු තුවාල ලබා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව කටුවන පොලීසිය පවසයි. ඊයේ (08) අළුයම් කාලයේදී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවත් එම ප්‍රහාරයෙන් හේවා දෙව්රම්පිගේ දයානන්ද(43) යන අය තුවාල ලබා ඇති බවත් පොලීසිය කියයි. ප්‍රහාරයට ලක්වූ නිවස…