බන්දුලගේ බඩු මිල හා ජනතාව ගසා කෑම
අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිළ ස්ථායීකරණ ව්‍යාපෘතියට අදාළව සතොස, සමූපකාර හා Q-ෂොප් හරහා ඉදිරි මාස තුනකදී පාරිභෝගිකයා වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 27 නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණේ ඊයේ (08) සිටය. ඒ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මතය. ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලබා ගනිමින් මෙය ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ අනුව රතු කැකුලු , සුදු…
වූහාන් නගරයෙන් කොරෝනා ගැන කිසිදු සාක්ෂියක් හමුනොවෙයි
කොවිඩ්-19 වෛරසය චීනයේ වූහාන් නගරයේ සත්ත්ව ආහාර වෙළෙඳපොළ ආශ්‍රීතව හටගත් බවට කිසිදු සාක්ෂියක් හමුනොවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමේ සාමාජිකයෙක් පවසයි. වූහාන් නගරයේ වෛරස විද්‍යායතනය, රෝහල් ඇතුළු ස්ථාන රැසක් මේවන විට එම කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්වී තිබේ. කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වුණේ චීනයේ වූහාන් නගරයේ සත්ත්ව ආහාර වෙළෙඳපොළෙන් වුවත්, වෛරසය බිහිවන්නට ඇත්තේ වෙනත් ස්ථානයක…
කොරෝනා B 117 අමෙරිකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි
එක්සත් රාජධානිය තුළින් හමුවූ කොරෝනා වෛරස ප්‍රභේදය මේ වනවිට එක්සත් ජනපදයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බව නව පර්යේෂණයකින් හඳුනාගෙන තිබේ. එම ප්‍රභේදය හේතුවෙන් අමෙරිකාව තුළ හමුවන නව කොරෝනා ආසාදිතයින් දින නවයක් වැනි කාලයකදී දෙගුණයක් වන බව ඉන් හෙළිවී ඇති බව පර්යේෂකයෝ පවසති. එම නව ප්‍රභේදය B 1.1.7 ලෙස නම්කර ඇති අතර ඒ හේතුවෙන් ලොව පුරා එන්නත්කරණ…
කොවිඩ් ගැන වගකීම් විරහිතව ක්‍රියාකල ගුරුවරයෙකුට හා මූල්‍ය සමාගමකට එරෙහිව නීතිය
හදිසි කොවිඩ් අවදානමක් ඇති කිරීම සදහා වගකීම් විරහිත ආකාරයට කටයුතු කළ බව කියන අනුරාධපුර නගරයේ පිහිටි දිවයිනේ ප්‍රසිද්ධ මූල්‍ය සමාගමකට හා රජයේ විදුහලක ගුරුවරයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනා බව අනුරාධපුර මහ නගර සභාව පවසයි. අනුරාධපුර මහවීදියේ පිහිටි මූල්‍ය සමාගමක ශාඛාවෙන් කොව්ඩ් 19 වෛරසය වැලදුණු සේවකයන් රැසක් පසුගියදා හමුවිමෙන් අනතුරුව එම ආයතනයේ පරිපාලනය හා සේවකයින් වගකීම්…
දේව ප්‍රතිමා හා දේව ආභරණ මල්ලිඅප්පුව දේවාලයට
හැටන් මල්ලිඅප්පුව වතුයායේ ඉදිකර ඇති හිංදු දේවස්ථානයේ තැන්පත් කිරිම සදහා සකස් කරන ලද දේව ප්‍රතිමා හා දේව ආභරණ එමෙ දේවාලය වෙත 08වන දින රථ පෙරහැරකින් වඩම කරවන ලදි. එම දේව ප්‍රතිමා හා දේව ආභරණ 08වන දින හැටන් විල්ෆ්‍රඩ් පුර පත්තිනි දේවාලයේ සිට හැටන් මල්ලිඅප්පුව දේවාලය දක්වා වැඩම කරවිම සිදු කල අතර මෙම දේව ප්‍රතිමා එම…
නිහඩව සිටි මරංචි ජාවාරම් කණ්ඩායම නැවත ක්‍රියාත්මක වෙයි
වසර කිහිපයක කාලයක් තිස්සේ නිහඩව සිටි මරංචි ජාවාරම්කරුවන් පිරිසක් පදවියේ ගල්වලකින් මතුවන නිධානයක් පෙන්වමින් නැවත ක්‍රියාත්මක වීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ධනවත් ව්‍යාපාරිකයන් රුපියල් ලක්ෂ ගණනින් අහිමිකර ගෙන තිබෙනා බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අනාවරණය කළේය. අනුරාධපුර නගරය තිරප්පනය නොච්චියගම කැකිරාව මරදන්කඩවල පදවිය මැදවච්චිය ඇතුළු ප්‍රදේශ වලදි මරංචි ජාවාරම්කරුවන් සිය ජාවාරම සූක්ෂම අන්දමින් සිදුකර…
නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් 1131දක්වා ඉහලට
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතය හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හමුවු කොවිඩ් ආසාදිතයන් 1131දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 08වන දින සවස්වන විට ලැබුන පි. සි. ආර්. වාර්ථා මත මෙම දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් වාර්ථා විමත් සමග මෙම දිස්ත්‍රික්කයේ කොවිඩ්…
කන්තලේ වැව පිටාර මට්ටමේ
කන්තලේ වැවේ ජලය පිටාර මට්ටමට ළඟා වීමත් සමඟ වාන් දොරටු 10න් හතරක් අඩිය බැගින් විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. කන්තලේ වැවේ උපරිම ජල ධාරිතාව අක්කර අඩි 114,000ක් වන අතර වාන් දොරටු විවෘත කරනා අවස්ථාව වන විට අක්කර අඩි 111,200ක ජල ධාරිතාවක් තිබූ බව කන්තලේ කොට්ඨාස වාරි ඉංජිනේරු ඩබ්ලිව්. නිලංග ලක්මාල් මහතා පැවසීය. අඩි…