නව ජන මාධ්‍ය ප්‍රතිපතියක් සැකසීමට යයි
පුරවැසි මූලික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනතා අදහස් හා යෝජනා ලබාගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර විද්‍යුත්, මුද්‍රිත හා නව මාධ්‍ය ආවරණය වන පරිදි මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන පිළිබඳ විනිශ්චය ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය කරලීම එමගින් අපේක්ෂා කෙරේ. ඒ අනුව, වර්තමානයේ පවතින පනත සංශෝධනය කිරීම සඳහා මාධ්‍යවේදීන්…