අඹගමුවේ කොවිඩ් ආසාදිතයන් 493ක් දක්වා ඉහළට
අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ තුල මේ වන විට කොවිඩ් ආසාදිතයන් 493 දෙනකු හමුව ඇති බවත් කොවිඩ් මරණ තුනක් වාර්තාවි ඇති බවත් සෞඛ්‍ය අංශ නිලධාරින් පවසති. අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය තුල අඹගමුව, මස්කෙළිය, බගවන්තලාව, සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ තුනක් පවතින බවත් මෙම ප්‍රදේශවලින් අලුතින් කොවිඩ් ආසාදිතයන් 14 දෙනකු හමුවිමත්…