සේනපුර වෙල්යායේ නිදන් සෙවු පුද්ගලයන් සොයයි
මොරගොඩ පොලිස්වසමේ ඉපැරණි සේනපුර වෙල්යායේ නිදන් සෙවු බව කියන පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා මොරගොඩ පොලිසිය හා අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකය පරික්ෂණයක් ආරම්භ කර තිබේ. මොරගොඩ මීගල්ලෑව ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පිහිටි ඉපැරණි සේනපුර වෙල්යායේ පිහිටි ගල්තලාවක් ආසන්නයේ කිසියම් පිරිසක් අක්‍රමිකවත් කැනීම සිදුකර තිබෙනා බව පවසන පොලිසිය අදාල ස්ථානයට මදක් ඈතින් පිහිටි බඩ…