‘ටීචර් ශෂිකලා’ සුදු ඉර මතදීම ජීවිතයට සමුදෙයි
කොළඹ මීගමු ප‍්‍රධාන මාර්ගයේ වත්තල ගාල හන්දිය පදික මාරුවේදී දහවල් සිදු වූ අනතුරකින් පාසල් ගුරුවරියක් මරණයට පත් වී ඇත. මීගමුව දෙස සිට කොළඹ දෙසට ගමන් ගත් කන්ටේනර් රථයක් නෙසැළකිලිමත්ව ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදු වී ඇත. මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පදික මාරුවෙන් ගමන් ගත් වත්තල සාන්ත ආනා බාළිකා විදුහලේ සෙවයේ නියුතු ශෂිකලා ජෙගදීස්වරන්…