manawa

මානව හිමිකම් කවුන්සලයේදී අමෙරිකාව ලංකාව ගැන කතා කරයි

ශ්‍රී ලංකාවේ අතීත හිංසාවන්ට වගවීමක් නොමැතිකම ඇතුළුව මෙම සැසියේ යෝජනාවලට සහය දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිරිමත් කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කෙන් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ, මානව හිමිකම් කවුන්සිලය අමතමිනි. අමෙරිකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සියල සමග යළි එක්වන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී කියා සිටියේ ය.

pistal

මරංචි සමන්තගේ නිවස අසලින් ත්‍රී-එයිට් වර්ගයේ රිවෝල්වරක් සොයා ගනියි

විදේශිය නිෂ්පාදිත ත්‍රී-එයිට් (3.8) වර්ගයේ රිවෝල්වරක් හා මිලිමීටර් නමය ස්වයංක්‍රීය පිස්තෝලයට යොදන ජීව පතුරම් දෙකක් මරංචි සමන්ත යන අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයාගේ නිවස පිටුපස වලදමා තිබියදි තිරප්පනය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක්  සොයා ගෙන තිබේ. තිරප්පනය සෙලෙස්තිමඩුව ප්‍රදේශයේ නිවසක පිටුපස අපරාධයකට යොදා ගෙන පසුව සැගවු පිස්තෝලයක් වලදමා තිබෙනා බවට තිරප්පනය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව එහි ගොස්…

jiniwa

ජිනීවා ගැන විගණනයක් අවශ්‍ය නැද්ද?

ලංකාවේ මිනිසුන්ට ජිනීවා කියන්නේ හුදු ස්විට්සර්ලන්තයේ නගරයකට එහා ගිය දේශපාලන අරුතක් දෙන වචනයක්. මානව හිමිකම්, යුද අපරාධ, අතුරුදහන්වීම්, ජාතික ප්‍රශ්නය, දේශපාලන විසඳුම් ආදිය සමග ජිනීවා සම්බන්ධයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය (UNHRC) කියන්නේ එක්තස් ජාතීන්ගේ සංවිධානයේ අන්තර් රාජ්‍ය ආයතනයක්. මානව හිමිකම් සම්බන්ධ සියලු ප්‍රශ්න හා තේමා සාකච්ඡා කිරීමේ අයිතිය මෙම සභාවට තිබෙනවා. සෑම වසරකම මාර්තු,…

anathura

බස් යතුරු පැදි ගැටි දෙදෙනෙකු මරුට

හිතවතෙකුගේ දානමය පිංකමකට සහභාගිවි නැවත නිවසට ගමන් හිටපු යුද හමුදා සෙබළෙකු හා ගොවියෙකු යතුරු පැදිය අපරික්ෂාකාරිව ප්‍රධාන මාර්ගයට ධාවනය කළ අවස්ථාවේ මගී බස් රථයක ගැටි සිදුවු මාරක රිය අනතුරකින් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වි ඇති බව පරසන්ගස්වැව පොලිසියේ රථවාහන අංශය පවසයි. ඊයේ (23දා) සවස අනුරාධපුර රඹෑව ප්‍රධාන මාර්ගයේ සදමල්ගම ප්‍රදේශයේදි සිදුවු මාරක රිය අනතුරෙන් බරපතල…

aresst

ගාල්ලේ වක්වැල්ල ප්‍රදේශයේ කඩ කඩන කුඩ්ඩා කොටුවෙයි

ගාල්ල,වක්වැල්ල ප්‍රදේශයේ වෙළෙද සැල් දෙක කඩා ඒහි භාණ්ඩ හොරකම් කළ හෙරොයින් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු 37 හැවිරිදි පුද්ගලයෙක් ගාල්ල අපරාධ විමර්ශන ඒකකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩී .ජි ආනන්ද මහතා පවසයි. දහවල් කාලයේ ප්‍රදේශයේ සැරිසරමින් ඔත්තු බලා රාත්‍රි කාලයේ දි මේ ආකාරයට වෙළෙද සැල් කඩා මත්කුඩු වලට අවශ්‍ය වු මුදල් සරිකර ගන්නා බැව් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්ණ…

මහා වංශ පුස්කොළ පොත් ලෝක උරුමයක් වෙයි

මහා වංශ පුස්කොළ පොත් ලෝක උරුමයක් වෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ ඇති මහා වංශ පුස්කොළ පොත් එකතුව ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර ඇතැයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක  පැවසීය. මෙම පුස්කොළ පොත් එකතුව පරීක්ෂා කිරීමට විශ්වවිද්‍යාලයට පැමිණි යුනෙස්කෝ නියෝජිතයන් ඒ පිළිබඳ සෑහීමකට පත් වූ බවත් මහා වංශයේ සියලු කොටස් කිසිදු අඩුපාඩුවකින් තොරව පවතින එකම ස්ථානය වන්නේ විශ්වවිද්‍යාලයීය පුස්තකාලය…

wellampitiya

වැල්ලම්පිටියේ කතුන්ට ලිංගික හිංසන

වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් වෙන්නවත්ත, ජම්බුගහවත්ත හා කිත්තම්පහුව යන ප්‍රදේශවල රාත්‍රී කාලයේදී නිවෙස්වලට ඇතුළු වී කාන්තාවන්ගේ සිරුරු ස්පර්ශ කරනා පිරිසක් පිළිබඳ පැතිර ඇති ආරංචියක් හේතුවෙන් මාස කිහිපයක සිට තමන්ට රෑ නින්දක් නැතිව කාලය ගත කිරීමට සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. මේ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසියට වරින්වර පැමිණිලි කොට ඇතත් මෙතෙක් කිසිඳු සහනයක් ලැබී නැති අතර ජම්බුගහවත්ත…

නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්තයකට ඇඳිරි නීතිය

නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්තයකට ඇඳිරි නීතිය

ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන නව කොරෝනා වෛරස ප්‍රභේදය හේතුවෙන් එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා ඇත. ඒ අනුව ඉන්දියාවේ ප්‍රධාන වාණිජ නගරයවන මුම්බායි නගරයට ද ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. පසුගිය දින කිහිපය තුළ දී ඉන්දියාවෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් අතරින් සියයට 75ක් වාර්තා වූයේ දකුණු දිග කේරළ ප්‍රදේශයෙන් සහ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ බටහිර දිග ප්‍රදේශයෙනි.

ganika-madama

ගාල්ලේ දං ගදෙරින් ගණිකා මඩමක් වටලයි – කාන්තාවන් 07දෙනෙක් කොටු

ගාල්ල දංගෙදර ප්‍රදේශයේ කලක් තිස්සේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් ගාල්ල පොලිසියේ කොට්ඨාස දුෂණ මර්ධන අංශය මගින්  වැටලිමක් සිදු කර කාන්තාවන් 07දෙනෙක් හා එහි කලමනාකාර වරයා ද ඇතුලුව 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාවන් වයස අවුරුදු 20,22,24,27,28,29,30 යන වයසේ පසුවු විවාහක කාන්තාවෝ වෙති. මෙම පිරිස වව්නියාව,බලංගොඩ,වැලිගම, බද්දේගම,මතුගම,රත්නපුර ආදි ප්‍රදේශවල කාන්තාවන් බව ගාල්ල පොලිසියේ දුෂණ මර්දන…

isolated areas in colombo

තවත් ප්‍රදේශයකට සංචරණ සිමා පනවයි

බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් කොවිඩ් ආසාදිතයන් 11 දෙනකු හමුවිමත් සමග එම ප්‍රදේශයට 23වන දින රාත්‍රියේ සිට සංචරණ සිමා පැනවිමට පියවර ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මෙම ආසාදිතයන් මෙයට පෙර එම වතුයායෙන් හමුවු කොවිඩ් ආසාදිත පාසල් සිසුන් දෙදෙනකුගේ ආශ්‍රිතයන් ලෙස ස්වයං නිරෝධානයට ලක් කර සිටි පිරිසක් සදහා කරන ලද පි. සි. ආර්….