ජෝ බයිඩන්ගේ පාලනය යටතේ සිදු කළ පළමු හමුදා මෙහෙයුම
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය යටතේ සිදු කළ පළමු හමුදා මෙහෙයුම ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පන්ටගනය පවසා සිටින්නේ සිරියාවේ සහ ඉරාන සහය ලබන හමුදා ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන බවයි. එක්සත් ජනපදයේ සහ ඉරාකයේ සාමාජිකයින්ට එරෙහි මෑත ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ජෝ බයිඩන් මෙම ක්‍රියාව අනුමත කර ඇත. මිලිටරි…
ෆේස්බුක් සහ ගූගල් කේතයට යටත් නොවීමට නීතියක්
ගූගල් සහ ෆේස්බුක් ඔවුන්ගේ වේදිකාවල ප්‍රවෘත්ති අන්තර්ගතයන් සඳහා මුදල් ගෙවීම අරමුණු කරගත් ඕස්ට්‍රේලියාව ලොව ප්‍රථම නීතියක් සම්මත කර තිබේ. පසුගිය සතියේ ෆේස්බුක් විසින් ඕස්ට්‍රේලියානුවන්ට සියලු ප්‍රවෘත්ති අන්තර්ගතය අවහිර කළ නමුත් රජය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මේ සතියේ සිය තීරණය වෙනස් කළේය. එම සාකච්ඡාවලින් පසුව, ෆේස්බුක් සහ ගූගල් කේතයට යටත් නොවීමට ඉඩ සලසන නව සංශෝධන සමඟ…
අමෙරිකාවේ ජනාධිපතිගෙන් ප්‍රහාරයක් සඳහා අනුමැතිය
අමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩන්, ධූරයේ රාජකාරි ආරම්භ කිරිමෙන් අනතුරුව ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදුන් පළමු අවස්ථාව මෙයයි. මෙම ප්‍රහාර එල්ල කිරීමට හේතුව ඔවුන් පසුගිය දිනවල ඉරාකයේ වෙසෙන අමෙරිකානු සහ එරටට හිතවත් කණ්ඩායම් වෙත ප්‍රහාර සිදු කිරීම පෙන්ටගනය පෙන්වා දුන්නේය. ප්‍රහාරයෙන්, ඉරානයේ සහය ලබන කැරළිකරුවන් සිටින කඳවුරු කිහිපයක් විනාශ වූ බව අමෙරිකානු වාර්තාවල දැක්වේ. පෙන්ටගන්…
UNHRC හිදී බහුතරය ශ‍්‍රී ලංකාව සමගින්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 21 එකක් අදහස් පල කර ඇත. ශ්රී ලංකාවට විරුද්ධව මහකොමසාරිස්වරියගේ යෝජනාව සමග පක්ෂව රටවල් 15 එක්ව ඇත. ශ්රී ලංකාවට හෝ යෝජනාවට පෂ නොවී ඉන්දියාව, ජපානය හා ඕස්ට්‍රේලියාව මධ්‍යස්ථව සිට ඇත. ශ්රී ලංකාවට පක්ෂ මත දැරූ රටවල් කිහිපයක් මෙසේය. රුසියාව චීනය ඉරානය පාකිස්තානය වියට්නාමය…
එන්නත්කරණය ගැන ජනතාවට විශේෂ දැනුම් දීමක්
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කෝවිඩ් 19 ව්‍යාප්ත වීමේ අධි අවදානමක් සහිත ග්‍රාම නිලධාරි වසම්වල වාසය කරන වයස අවුරුදු 30 සහ ඊට වැඩි සියල්ලන්ට ඊයේ(26) සිටම එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම ප්‍රදේශ හඳුනා ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්…
හිටපු DIG අභාවප්‍රාප්ත වෙයි
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වි ඇත. ඔහු කලක් රෝගාතුරව පසුවිය. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හොබවමින් ජ්‍යෙෂ්ඨත්වයට පත් වූ අනුර සේනානායක මහතා, විශ්‍රාම වයස් සීමාවට එළඹෙන විට සේවය කළේ, කොළඹ දිසා බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. දිගු කලක් අසනීප තත්ත්වයෙන් පසුවූ සේනානායක මහතා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී…
දික්ඔයින් බගවන්තලාවෙන් කොවිඩ් ආසාධිතයින් හමුවේ
හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් මෙම මාස දෙකක කාලය තුල කොවිඩ් ආසාදිතයන් 23 දෙනකු හා කොවිඩ් මරණ එකක් වාර්ථාවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි. මෙම කොවිඩ් ආසාදිතයන් හැටන් මැන්ඩිස් මාවත, විල්ෆ්‍රඩ් පුර, ගාමිණි පුර, බිංගෙය ප්‍රදේශ වැනි ප්‍රදේශවලින් වාර්ථාවි ඇති බවත් කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්ව ඇත්තේ හැටන් මැන්ඩිස්…