සුනාමි බේබි O/L ලියයි
2004 දෙසැම්බර් 26 සුනාමි ඛේදවාචකයෙන් අතුරුදන් වී පසුව සොයාගනු ලැබු ”සුනාමි බේබි – 81” ලෙස හඳුන්වනු ලබන ජෙයරාස් අභිලාෂ් ට ඊයේ (1දා) දවසේ ජීවිතයේ තවත් කඩඉමකට මුහුණ දීමට සිදුව තිබේ. අද දිනයේ ආරම්භ වු අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම සඳහා අභිලාෂ් ඊයේ උදෑසන කල්මුනේ සිය නිවසේ සිට පිටව ගියේය. නිවසේ ඉදිකර ඇති සුනාමි ස්මාරකයට…