ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු එන්නත් තොගය ලංකාවට
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට පිරිනමන පළමු එන්නත් තොගය ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් 264,000 ක් අද (07) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් රැගෙන පැමිණියේය . මෙම එන්නත් තොගය භාර ගැනීම සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා , වසංගත රෝග සහ…