ගමට කෝටියක්
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගමට කෝටියක් වැඩසටහන යටතේ සෞභාග්‍යා සමෘද්ධි නිෂ්පාදන ගම්මාන වැඩසටහන නිලවශයෙන් පොලොන්නරුව බැඳිවැව සිරිසඟබෝ පෙදෙසෙන් ආරම්භ විය. සමෘද්ධි ප්‍රතිලාභී පවුල් නගා සිටුවීමේ නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ නව කුඩා ව්‍යවසායකයින් බිහිකිරීමේ අරමුණින් විසිතුරු මල් වගාව, බිම්මල් වගාව,බතික් ඇඟලුම් නිෂ්පාදනය හා කුඩා ව්‍යාපාර සඳහා තෝරාගත් පවුල් 120 කට මූලද්‍යාධාර පිරිනැමීමේ ප්‍රදාන පත්‍ර ලබා දීම මෙහි දී…