කැලණිය ක‍්‍රයිම් ඕ.අයි.සී.ට මරණ තර්ජන
වැඩ තහනමට ලක්ව සිටින කැලණිය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. ලින්ටන් ද සිල්වා මහතාට ජංගම දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ලවන හෙයින් ජීවිත ආරක්ෂාව පතා ලින්ටන් මහතා ඉකුත් 02 දා මිනුවන්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. ‘‘උඹේ නිල ඇඳුම ගැළවුණා. දැන් උඹ ගාව අවි නෑ. අපි ගාව ඕනෑ තරම් අවි තියෙනවා. බලපන් උඹටයි,…