ගම්පහ කොවිඩ් ආසාදිතයින් ඉහළට
දෙවන දිනටත් දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (09) දිනයේ කොවිඩ් ආසාදිතයින් 58 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ කොවිඩ් දෙවන රැල්ලේ මේ දක්වා එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 17,042ක් වේ. විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 16 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගැනීමත් සමඟ ඊයේ දිනයේ මෙරටින් හඳුනාගැනුණු දෛනික ආසාදිතයින්…