රන්ජන් රාමනායක මහතා බැලීමට ගියෙමි

රන්ජන් රාමනායක මහතා බැලීමට ගියෙමි

තිරිසනකු ලෙස බිම ඇදගෙන ගියේ බැංකු මංකොල්ල කාලද ,පාස්කු බෝම්බ ගහලද, මහ ලොකු අපරාධකාර පිල්ලයාන් වැනි පාදඩ ඝතකයන්ට රජයේ නිලධාරීන් සැලියුට් දාලා ආරක්ෂාව දෙද්දී, මොහුගේ එක වචනයකට දඩුවම් කරන්න තරම් මේ රට සාදාරණය වූයේ නම් අපට මේ පුංචි ශ්‍රී ලංකාවේ අනාගතය ගැන බියක් නැත.. පාර්ලිමේන්තු මන්ත්‍රී  රන්ජන් රාමනායක මහතා බැලීමට ගියෙමි.. විශාරද භාගේශ්වරී ගුණසේකර

යුනිෆෝම් අඳින හැමෝටම අපරාධ විසඳන්න බැහැ – පිලිප් දිසානායක (වීඩියෝ)

යුනිෆෝම් අඳින හැමෝටම අපරාධ විසඳන්න බැහැ – පිලිප් දිසානායක (වීඩියෝ)

2020 වසරේ පමණක් නීතියට පිටින් කළ ඝාතන 26 ක් වාර්තා වී ඇති බව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ කැඳවුම්කාර මණ්ඩල සභික පිලිප් දිසානායක මහතා පවසයි. සිද්ධි 16 ක් සිදුව ඇති අතර මහර සිද්ධියේ මිය ගිය රැඳවියන් 11 නා සමඟ ඝාතනය වූ ගණන 26 ක් බව ඔහු පෙන්වා දෙයි. රටක මානව හිමිකම් ස්ථාපිත වී ඇති බව…

වධහිංසාව තුරන් කිරීමේ වගකීම ඇත්තේ කාටද? –  SLCAT

වධහිංසාව තුරන් කිරීමේ වගකීම ඇත්තේ කාටද? – SLCAT

පුරවැසියන්ගේ මූලික අයිතිය සුරැකීමත් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමත් වගකිවයුතු රජයක අත්හළ නොහැකි වගකීමක් බව වධහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුව කියා සිටියි. දිවයින පුරා පිහිටි අප එකමුතුවේ සිවිල් සංවිධාන වෙත මෙම වසරේ පළමු මාස දෙක අවසන් වන විට වධහිංසන සම්බන්ධ පැමිණිලි 13ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්ථා වීම  කණගාටුදායක තත්ත්වයක් බවද එමසංවිධානය කියා සිටියි. විශේෂ නිවේදනයක්…

මහා ශිව රාත්‍රී දිනය අදයි

මහා ශිව රාත්‍රී දිනය අදයි

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය  අද  දිනට යෙදී තිබේ. හින්දු බැතිමතුන්ගේ විශ්වාසය අනුව ශිව දෙවියා සියලුම ජීව රාශිවල උත්පත්තියේ පියා වන බවත් එම නිසා මෙම දිනය උත්කර්ෂවත්ව හින්දු බැතිමතුන් විසින් සමරනු ලබයි. ශිව දෙවියන් වෙනුවෙන් පහන් දැල්වීම, විශේෂ පූජා පැවැත්වීම, දේව ස්තෝත්‍ර ගායනය ශිව රාත්‍රී දිනයේ දී  සිදු කරයි…

upul-tharanga
|

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ට විශිෂ්ට ජයක්

Road Safety පන්දුවාර 20යි 20 තරගාවලියේ බංග්ලාදේශය ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තේය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග නොදැවී ලකුණු 99ක් ලබා ගැනීමට සමත් විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා…

paskupaharaya

මරාගෙන මැරෙන කතුන් දෙදෙනෙක් නිදැල්ලේ

මරාගෙන මැරෙන ප්‍රහාරයන් සඳහා සහරාන් ඉදිරියේ ප්‍රතිඥා (බයියත්) දුන් කාන්තාවන් අතරින් පස්දෙනෙක් මේ වන විට මියගොස් ඇති අතර තිදෙනකුට චෝදනා ගොනු කර බන්ධනාගාරගත කර ඇතැයිද ඇමැතිවරයා කීවේය. තවත් හත්දෙනෙකු අත්අඩංගුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. ඉතිරි දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා යැයිද මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී පැවැසුවේය. එමෙන්ම පාස්කු දින…

රාජ්‍ය ආයතන දහයකින් ගුවන් හමුදාවට කෝටියක පොල්ලක්

රාජ්‍ය ආයතන දහයකින් ගුවන් හමුදාවට කෝටියක පොල්ලක්

රාජ්‍ය ආයතන දහයක් කෝටියකට ආසන්න මුදලක් ගුවන් හමුදාවට ගෙවීම පැහැර හැර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 2013 -2018 කාලවකවානුවේදී මෙම මුදල් ගෙවා නැතැයි ද චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය. මෙලෙස වැඩිම මුදල ගෙවීම පැහැර හැර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බවද එම මුදල රුපියල් ලක්ෂ විසි…