ගල් සිදුරු කර නිදන් සොයයි
එප්පාවල පොලිස් වසමේ ඇදගල වෙහෙරගල ප්‍රදේශයේ පිහිටි අධි පුරාවිද්‍යා වටිනාකමකින් යුතු වෙහෙරගල පුරාණ රජමහා විහාරයේ ගල්තලාවක් සිදුරුකර නිදන් සෙවීමට උත්සහ කළ පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා එප්පාවල පොලිසිය හා අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකය විශේෂ පරික්ෂණයක් අරඹා තිබේ. පොලිස් කණ්ඩායමට ලැබුණු තොරතුරකට අනුව අදාල රජමහා විහාරස්ථාන භූමිය පොලිස් කණ්ඩායම විසින් පරික්ෂා කිරිමේදි විහාරස්ථානයට මීටර්…