ලාංකික කාන්තාවන් ඕමානයේ සුල්තානවරුන්ට විකුණු කාන්තාවක් මාට්ටූ
ඕමානයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා ලබාදෙන බවට පවසා වයස අවුරුදු 20-40 අතර කාන්තාවන් එරටට ගෙනගොස් ලිංගික ජාවාරම්වල නිරත කල මහියංගනය ප්‍රදේශයේ පදිංචි ආර්.එම් කුසුමාවතී හෙවත් “සඳමාලි” නැමැති කාන්තාව අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය හා වව්නියාව, පූවාස්කුලම් පොලීසිය සමත්ව තිබෙනවා. මෙම කාන්තාව සම්බන්ධව පසුගිය පෙබරවාරි මාසයේදි මෙරට ජනමාධ්‍යවල පලවූ ප්‍රවෘත්ති හා…