ගුවන් හමුදාපති සත් සාමාජික රග්බි තරඟාවලිය කල් දැමේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වන සංවත්සරයට සමගාමීව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ ගුවන් හමුදාපති සත් සාමාජික රග්බි තරඟාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා රග්බි සංගමය අතර පැවැත් වූ අවසන් සාකචිඡාවෙන් පසු තීරණය කර ඇත. මෙම රග්බි තරඟාවලිය සඳහා දිවයිනේ ප්‍රමුඛතම රග්බි කණ්ඩායමි රැසක් සහභාගී වීමට නියමිතව තිබූ අතර එම තරඟාවලිය…